පොලිස් කොස්තාපල්වරයකුගේ පටියෙන් ඇද රාජකාරියට බාධා කළැයි කියන ව්‍යාපාරික යුවළක් වන කේ එම් ප්‍රදීප් කුමාර හා ඩබි ලිව් ටී තරංගා දර්ශනි පෙරේරා නුගේගොඩ මහෙස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා විසින් ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
පන්නිපිටිය මොරකැටියේ වාහන නතර කිරීම තහනම් පදෙසක නවතා තිබු වාහනයක් නතර කිරීම ගැන ප්‍රශ්න කිරීමට යද්දී කොස්තාපල්වරයාට පහර දී ඇතැයි පැමිණිල්ලේ සහන් වේ.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1080
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පී සී ගේ පටියෙන් ඇද්ද ජෝඩුව රිමාන්ඩ්
පිටිගල Monday, 26 August 2013 08:31 PM
මේ අර ගුටි කාපු රාලහාමිගේ කතාවම නේද? පව් අනේ අර ගැණු කෙනත් ගහලද?(නදී)
වරුණ Tuesday, 27 August 2013 07:38 AM
පටියෙන් ඇද්ද මිනිස්සු රිමාන්ඩ් ඇබිලිපිටියේ ගහපු කට්ටිය එළියේ.(නදී)
මනෝජ් -සාජා Monday, 26 August 2013 09:25 PM
ලංකාවේ පොලිසියට සාමාන්‍ය මිනිස්සු ,දේශපාලකයෝ ,ගහනවා .සාජා වල පොලිස් වාහනයක සයිරන් සද්දේ ඇහුනොත් මිනිස්සු බය වෙනවා .නිතිය හරියට ක්‍රියාත්මකයි .නීතියට හැමෝම යටයි . (දී)
ඉෂාර Tuesday, 27 August 2013 08:11 AM
මං කිව්වේ. පොලීසියට දෙයක් වුනාම රාජකාරියට බාධා කිරීම, හැබැයි අර ජීවිතාරක්ෂකට අල්ලගෙන ගහපු සිද්ධියේදි, දෙපාර්ශවය සමථ කරලා යවනවා. (නි)
සරත් Tuesday, 27 August 2013 08:15 AM
මහජනයාට පැරණි නීතිය. මන්ත්‍රීලට අලුත් නීතිය. පොලිසියට වෙනයම් නීතියක්. අනේ අම්මපා මටත් හිතෙන දේවල්! (නි)
ජනිත Monday, 26 August 2013 10:01 PM
රාළහාමිලා ප්‍රශ්න කරන විදිය දැක්කම ගහන්නම තම හිතෙන්නේ ,(අ)
ටිරල් Tuesday, 27 August 2013 09:07 AM
අරසාජන්ට ගහපු එකට මොකද වුනේ ? (දී)
අමිල කටුනායක Monday, 26 August 2013 10:44 PM
අයියෝ රාළහාමි පටි රෝල් නේද (අ)
මහින්ද Tuesday, 27 August 2013 09:55 AM
ඔන්න පොලිසියේ නීතිය (ස)
ජගත් ලියනගේ Monday, 26 August 2013 11:49 PM
නියමයි (අ)
මනෝජ් Tuesday, 27 August 2013 08:54 PM
පී සී තමන්ටම ගහගත්තා වෙන්න බැරිද? (අ)
උපාලි Tuesday, 27 August 2013 01:21 AM
ඔන්න දැන් නම් මං අන්ද මන්ද වුනා. පටියෙන් ඇද්ද එකටද ගැහුවා කියලා කිව්වේ? දැන් නම් මං හිතන්නේ එහෙම දෙයක්වත් වෙලා නැහැ, රාලහාමිට ගරු සරු නොකළ නිසා කරපු නිෂ්පාදනයක් කියලයි. (නි)
සිල්වා Monday, 26 August 2013 08:09 PM
නියමයි ,ඔය වගේ දඩුවමක් දෙන්න ඕනේ මෙයාලව හදන්න නම් (දී)
ගුණසේකර Tuesday, 27 August 2013 04:50 AM
ගැහුවේ දේශපාලුවෙක් නම් මුකුත් වෙන්නේ නැහැනේ. (නි)
විදානාගේ Monday, 26 August 2013 08:20 PM
අර කව්ද ඇමති කෙනෙක් එක්සත් ජාතීන් ගාව මොකක්ද කරන්න කොට පොලිසියේ නිලදාරියකුට මොකක්ද කරා නේද? ඒකට මොකද නිතිය නැත්තේ.(නදී)