(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකු ඇතුලු පුද්ගලයන් තිදෙනෙකු මත් ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.
කුඩගම්මන ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයා ඇතුලු තිදෙනාම මීරිගම මාවීහේන හා අවට පදිංචිකරුවන් බව හෙලිවී ඇතැයි පොලීසිය පවසයි.
2020 වසරේදී සේවයට බැදී ඇති කොස්තාපල්වරයා කලක සිට මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනුයුක්තව සේවය කර ඇතැයිද ඔහු පසුගිය ජනවාරි 15 න් පසු සේවයට වාර්තා කර නැති බව හෙලිවි යැයිද පොලිසිය සදහන් කරයි.
පොලිස් නිල හැදුනුම්පතද සැකකරු සතුව තිබී පොලිසියට හමුවී ඇත.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පී.සී ඇතුළු තුනක් මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි