IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පී.සී.ආර්. පරීක්ෂණයකට පසු හරීන් පාර්ලිමේන්තු යාමෙන් කැළඹීමක්

(බන්දුල ඉලේපෙරුම)

 

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පීසීආර් පරීක්ෂණයක් කර ඇති බවත් ඔහු ‍මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි බවත් එසේ කිරීම සදාචාරාත්මක නැති බවත් කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද(7) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළහ.

මේ අතර හරීන් ප්‍රනාන්දු මහතා පෞද්ගලිකව පීසීආර් පරීක්ෂණයක් කරන ආකාරය ඔහුගේ නිල ට්විටර් ගිණුමේ පළකර තිබිණි.

 



අදහස් (23)

පී.සී.ආර්. පරීක්ෂණයකට පසු හරීන් පාර්ලිමේන්තු යාමෙන් කැළඹීමක්

Nuwan Wednesday, 07 October 2020 05:43 AM

සතුටුදායක ආරංචියක් අසන්න ලැබේවායි පතමි..

:       0       0

kamal Wednesday, 07 October 2020 05:55 AM

ඡන්දෙන් බැරිවුණු නිසා කොරෝනාවෙනුත් ආණ්ඩුව පරද්දන්න බලනවා ඇති.

:       0       0

badraani Wednesday, 07 October 2020 05:56 AM

ඇයි තාත්තා යන්න එපා කිව්වේ නැතිද?

:       0       0

amila Wednesday, 07 October 2020 06:04 AM

මෙයා කවද්ද සදාචාරයක් ඇති වැඩක් කළේ..? මිනිස්සු 300ක් බෝම්බ කාලා මැරෙනකම් කටවහගෙන හිටපු මනුස්සයාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

:       0       0

amila Wednesday, 07 October 2020 06:28 AM

හරකුන්ට හා බූරුවන්ට කොරෝනා බෝ වන්නේ නැත ...

:       1       0

nalin Wednesday, 07 October 2020 06:29 AM

ඔන්න ඕකයි අපේ රටේ ආණ්ඩුවේ ඉන්න අැමතිලා මන්ත්‍රීලගේ තත්වය. මිනිහෙක් ලෙඩේ හැදිලද කියලා ටෙස්ට් කරපුවා ඇයි පාර්ලිමේන්තු ආවේ කියලා අහනවා. හරි නම් කරන්න ඕන පුළුවන් තරම් ටෙස්ට් කරගන්න එකනේ.. රජයෙන් කරන්න බැරිනම් පුද්ගලික අංශයෙන් කරගන්න පුලුවන්..

:       0       2

parakkrama Wednesday, 07 October 2020 06:32 AM

යමෙකු තම සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරවා ගැනීම හොඳයි නේද? තමන් නිරෝගී බව ඔප්පු කර සිටීමත් හොඳයි නේද? ඒත් ඉතින් බූරුවන් රැළක් මැද්දට ගොස් ඒ බව නොකියා සිටියා නම් එවුන් කෑ නොගසනු ඇති නේද?

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 07 October 2020 06:40 AM

ඔහු එය කරගෙන තියෙන්නේ ඔහුගේ පුද්ගලික වුවනාවට. ඔහුට කොරෝනා තිබුණා නම්, ඔහු එන්නේ නැහැ. මේ තරම් පාර්ලිමේන්තුවේ අය බිය මන්දැයි නොතේරේ. එහෙනම් ඒ පරීක්ෂණ කරගත් අය සාමාන්‍ය ජන සමාජයේත් ඉන්නේ...

:       0       1

sena Wednesday, 07 October 2020 07:13 AM

සදාචාරය? එහෙමනම් කොහොමද ගරු අධිකරණයෙන් මරණීය දණ්ඩනය දීපු අය පාර්ලිමේන්තු ඉන්නේ?

:       0       2

lal Wednesday, 07 October 2020 07:28 AM

මෙයා පාස්කු ප්‍රහාරයත් විහිළුවට ගත්තා. ඇත්තටම මෙයාට කොරෝනාද දන්නේ නැහැ. තාත්තා කියන්න ඇති නේද? පුතා හෙට PCR ටෙස්ට් එක කරන්න.. අනිද්දා කරන්න එපා කියලා..

:       1       1

තුෂාර Wednesday, 07 October 2020 08:17 AM

අනේ දෙවියනේ, මුළු පාර්ලිමේන්තුවටම කොරෝනා හදලා දෙන්න දෙයියනේ.., අනේ මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ලබාගන්න බැරිවෙයිද?

:       0       2

achini Wednesday, 07 October 2020 08:24 AM

ඕකේ ඉන්න කාලකණ්ණි 225ට හැදිලා මකබෑවිලා යන්න ඕනේ..

:       0       3

Rasika Wednesday, 07 October 2020 08:32 AM

පිස්සුද මන්දා...? රෝග ලක්ෂණ තියනවා නම් ගෙදර ඉන්න ඕනෑ. නැත්නම් මොකටද චෙක් කලේ..?

:       1       1

sachith Wednesday, 07 October 2020 08:35 AM

මේකෙන්ම පේනවා අපේ ඉන්න කට්ටිය pcr පරීක්ෂණ ගැන මොකක්ද හිතන්නේ කියලා.

:       0       1

Raveendra Wednesday, 07 October 2020 08:47 AM

මධ්‍යස්ථව සිතීමට හැකි පුරවැසියන්ට "දේශපාලුවන් යනු අමරමරි මෝඩයින්" බව මනාලෙස හඳුනාගැනුමට මෙයත් තවත් එක උදාහරණයක් නොවේද?

:       2       1

Bishan Wednesday, 07 October 2020 09:27 AM

මේ වගේ අයද ආණ්ඩු පක්ෂයේ ඉන්නේ...?

:       0       1

Prabha Wednesday, 07 October 2020 09:32 AM

එයා කොහොමත් සලසා ගන්නේ එයාගේ ආරක්ෂාව පමණනේ..

:       1       0

නෙවිල් Wednesday, 07 October 2020 09:33 AM

මොහුව බැඳ දමව්...!

:       1       0

නෙවිල් Wednesday, 07 October 2020 09:34 AM

ට්‍රම්ප්ට පුලුවන් නම් මට බැරි ඇයි?

:       0       1

විජිත් Wednesday, 07 October 2020 10:26 AM

තමන්ට රෝග ලක්ෂණ නැතත්, වගකිවයුතු වැදගත් මහත්මයෙක් වගේ ඔහු මේ ටෙස්ට් එක කරගත්තා. ඔහුට අවශ්‍ය නම් ට්විටර් හරහා මෙය ප්‍රසිද්ධ නොකර වුණත් ඉන්න තිබුණා. මෙය හරින්ටත් පාඩමක්. ඕනඑවයි, එපාඒවායි ඔක්කොම ට්විට් කරනවාට. ඔය දියවන්නාවේ භූත මාලිගාවේ ඉඳන් හරින්ට කෑගහන "බයියන්ට" කොරෝනාවලට වඩා භයානක බෝවෙන රෝග තියෙන බව දන්නේ කීයෙන් කීදෙනාද?

:       0       3

Nandalal DE SILVA - France Wednesday, 07 October 2020 10:56 AM

ඕකට ඉතින් ඔච්චර කලබල වෙන්න දෙයක් තියෙනවද? හමුදාවයි, ජනාධිපතිවරයා, අගමැති, පවිත්‍රා ආදි හැමදෙනාම, උදේ හවා පුවත්පත් මගින් රූපවාහිනී සහ මාධ්‍යජාලා හැම එකක්ම කියන්නේ කොරෝනාව.. මර්දනය හෝ පාලනය කර ඇති බව නොවේද? ඉතින් හරීන් පාර්ලිමේන්තු ආවා කියා ඒකේ ඉන්න හැමෝම නිරෝධායනය කරන්න ඕනෑ නැහැ නේද? ඒ වුණත් කෝවිඩ් යකා නම් කිසිම දෙයක් නොකියා, රට පුරාම එයාගේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යනබවත් පේනවා.

:       0       1

Bamunuarachchi Wednesday, 07 October 2020 01:05 PM

කොරෝනා නැතුවත් එයා විෂබීජයක්...

:       3       1

අතුල Wednesday, 07 October 2020 01:28 PM

හරින් මැතිතුමාට කොරෝනා පොසිටිව් තමයි!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 493 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site