IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පා.මන්ත්‍රී රියේ ගැටුණු කාාන්තාවක් මරුට

(ගයාන් සූරිය ආරච්චි සහ ඉන්දිකා රාමනායක)

පුත්තලම, බෝලවත්ත හන්දිය ප්‍රදේශයේ පදික මාරුවේ ගමන් කරමින් සිටි යාචක  කාන්තාවක  සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍ර් කුමාර් පොන්නම්බලම් මහතා  ගමන් කළ ජීප් රථයේ ගැටී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 65ත් 70ත් අතර පසුවන යාචක කාන්තාවක බව පොලිසිය පවසයි.

මන්ත්‍රීවරයා  ඊයේ (8)කොළඹ ප්‍රදේශයට පැමිණ නැවත යාපනය බලා ජීප් රථයේ ගමන් කරමින් සිටියදී පුත්තලම කොළඹ මාර්ගයේ බෝලවත්ත හන්දිය ප්‍රදේශයේදී මෙම කාන්තාව හැපී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වීී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාද ජීප් රථයේ ගමන් කරමින් සිට ඇත.

එම අනතුර සම්බන්ධයෙන් ගජේන්ද්‍ර  පොන්නම්බලම් මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු  වෙන්නප්පුව පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව පොලිසිය කියයි.

 



අදහස් (0)

පා.මන්ත්‍රී රියේ ගැටුණු කාාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site