ගංගාරාමයේ පිංපෙට්ටියෙන් රුපියල් 790ක් හා ඩොලරයක් සොරසම් කළැයි කියන සරත් ෆනෑන්ඩු නම් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන හය වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු පිංපෙට්ටිය කඩද්දී අල්ලා ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
සැකකරු වරද පිළිගත්තේය.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
පිං පෙට්ටිය කැඩුවාට රිමාන්ඩ් කරයි
චතුල වෙරෝනා Tuesday, 23 April 2013 12:26 AM
අනිවාර්යයෙන් හිරේ දාන්න ඕනෑ (නි)
දයා Tuesday, 23 April 2013 01:07 AM
රුපියල් 790 ගත්තු අහිංසකයා හිරේ දානවා. මිලියන ගණන් වංචා කරපු අය රජවෙනවා. මිනීමරුවෝ නිදැල්ලේ සැප විදිනවා. ඇමති පුත්තු නිකන්ම ඕනෑ වැරැද්දකින් නිදහස් වෙනවා. නියමයි නේද? (නි)
සම්පත් Tuesday, 23 April 2013 01:41 PM
ගාමිණීගේ නමට මොහොමඩ් කෑල්ලකුත් තියෙනවද? (නි)
උදාර Tuesday, 23 April 2013 07:56 AM
මේක මොකක්ද? ලංකාවේ වෙන දේවල් හැටියට ..(නදී)
ගාමිණී Monday, 22 April 2013 07:54 PM
ඕකත් මහා ලොකු දෙයක්ද ? පසු ගිය දිනවල සාදුලා පිරිසක් අර මුස්ලිම් කඩයකට ගල් ගැහුවේ? (නි)
ගාමිණී Monday, 22 April 2013 07:59 PM
සුද්දන්ට, හාමුදුරු වරු දොස් කීවට , ඒ අයත් ඩොලර් දාල නේද ?(නදී)
අජ්ර් Tuesday, 23 April 2013 08:38 AM
ආසියාවේ ආශ්චර්යය! ජය වේවා! (නි)
උපුල් Monday, 22 April 2013 08:21 PM
ලයිට් බිල ගෙවන්නද දන්නේ නැහැ නේද ? (නි)
ගාමිණී Monday, 22 April 2013 08:22 PM
සල්ලි නැත්නම් ඇත්ත කියලා පොඩි හාමුදුරුවන්ගෙනස් ඉල්ලුවා නම් උදව්වක් කරන බව 100% ක් ම විශ්වාසයි. (නි)
වන්නි Tuesday, 23 April 2013 09:15 AM
ඇත්ත වැඩේ වැරදියිනේ (දී)
චන්ද්‍ර Tuesday, 23 April 2013 09:38 AM
අනුමානයක් නැතිව කියන්න පුළුවන්! ගාමිණි සිංහල නමින් පෙනී සිටින වෙන කෙනෙක්. (නි)
මධු Monday, 22 April 2013 08:55 PM
පින් පෙට්ටි පිටින් අරන් යන අයට මොකක්ද දෙන දඩුවම ? (නි)
විරාජ් Monday, 22 April 2013 09:06 PM
අනන්න අහන්න වටිනා නිතිය ලෝකෙටම ආදර්ශවත්,හැබැයි පොඩි මිනිහට විතරයි,ලොකු ලොකු කඹ හොරු ඔක්කොම එළියේ,ගාමිණී කියල මේකේ කමෙන්ට්ස් දාන කෙනා හරි ෂොක්,හැමදාම කට හරි සිනි කිරනවා කඩේ යනවා හොදයි දකින්නේ (අ)
සමීර සාලින්ද Tuesday, 23 April 2013 03:38 PM
ගාමිණී ඔයා මුස්ලිම් කෙෙනක්ද කියන්නකෝ. (ස)
රජිත් ඉතාලි Monday, 22 April 2013 09:51 PM
වැට් බදු කෝටී 357 , දැයට කිරුල ලක්ෂ 390, වී අලෙවි මණ්ඩලය 2012 මිලියන 9000, කොළඹ හොර ඔප්පු සාදා ඉඩම් විකිණීම කෝටි 100 .... සියල්ල නිදහස්. රු 790 හොරකම් කළාට රිමාන්ඩ්. ආශ්චර්යය තමයි. (නි)
ඩීන් Monday, 22 April 2013 10:31 PM
මිලියන ගණන ගත්තු අයට "බේල්". රුපියල් 790ට "බේල්". මොකක්ද මේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
සමන් Monday, 22 April 2013 10:49 PM
මීට ඉහළින් ඇති ප්‍රවෘත්තියේ,ලක්ෂ 390 වංචාවකට කෙනෙක් රහස් පොලිසියට ගෙන ගිහින් කියලා තියෙන්නේ. මේකේ තියෙන්නේ රුපියල් 790නේ. ඒ කියන්නේ ලක්ෂ 390 වැඩිය මේක ලොකු හොරකමක් වගේද?අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ගිම්හානි Tuesday, 23 April 2013 11:56 AM
අලි අල්ලන්න බය නිසා පොලිසිය කූඹි අල්ලනවාවද්ද? (නි)