ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන වලින් 2015 ජනවාරි 25 සිට 2016 මාර්තු 16 දක්වා සිදු වූ අනතුරු වලින් 6 දෙනෙකු මිය ගොස් 11 දෙනෙකු තුවාල ලබා ඇතැයි පාර්ලිමේන්තුවේ දී කියැවිණි.
උදය ගම්මන්පිල මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා සභා ගත කළ උත්තරයේ එම තොරතුරු දැක්වේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පී.එස්.ඩී වාහනවලට 6ක් බිලි : 11 ක් රෝහලට
මාලන් Sunday, 10 July 2016 06:30 AM
ඔබතුමාට ඉක්මන් සුව ! රන්ජන් සහ ඔබ ආණ්ඩු පක්ෂයේ සිටිය යුතුම දෙන්නෙක් ! (බ)
ලුම්බිණි Sunday, 10 July 2016 06:50 AM
මේවා එලවන අය හිතාගෙන ඉන්නේ තමන් ප්‍රභූ කෙනෙක් කියල. ඒකයි අනතුරු වැඩි. (බ)
ජාලිය Sunday, 10 July 2016 06:48 AM
පි එස් ඩි එකේ රස්සාව මොකක්ද? පැහැදිලි නැහැ. මේකද ඒ අයගේ රස්සාව. (බ)
සේපාලි Sunday, 10 July 2016 07:46 AM
මෙයාල ආවේනම් පාරේ නීතිය එයාලත් පිළිපදිනවා කියල එ්ත් මේක දැක්කම හිතා ගන්න පුළුවන් යන විදිය (බ)
හුසේන් මොහමඩ් Sunday, 10 July 2016 08:03 AM
ඔය තත්වය වර්ධනය වුනේ මහින්ද මහත්තයාගේ කාලෙනේ. ඒ කාලේ ඔය ගොම්මන්පිල උන්දැට තියා ඒකාබද්ධ යයි කියාගන්නා මොන කයිවාරු කාරයෙකුටවත් කොන්දක් තිබ්බේ නැහැනේ. දැන් යහපාලනේ නිසා ඊට වඩා දේවල් වුනත් ඇහැතාකි. (බ)
සිරි Sunday, 10 July 2016 08:47 AM
මිනුවන්ගොඩ අනතුරින් කීදෙනෙක් මියගියාද? (බ)
ටිකිරි Sunday, 10 July 2016 08:52 AM
මේ හරක් දේශපාලුවන්ගේ හයිය අරන් මාර්ග නීති කඩමින් ත්‍රස්තවාදීන් වගෙයි පාරේ එලවන්නේ..(බ)
රාමා Sunday, 10 July 2016 09:35 AM
ගොඩක් වැඩ තියෙනවා නේ ඉක්මනට කරන්න එයාලට (බ)
සරණපාල Sunday, 10 July 2016 09:59 AM
මේවා සහගහන අපරාධ කී දෙනකුට දඬුවම් ලැබුණද? අසරණ පවුල් හයක් සමග නෑදෑ හිතවතුන් කීදෙනෙක් වැළපෙනවා ඇතිද (බ)
අනිල් Sunday, 10 July 2016 10:35 AM
හරිම සරලයි! (බ)
කරුණාපාල Sunday, 10 July 2016 12:47 PM
මේ ගොල්ලෝ පාරේ යන විදිහට මම නම් හිතාගෙන හිටියේ මරණ සංඛ්‍යාව මීට වඩා වැඩියි කියලයි. කොහොමත් මේ ප්‍රබුද්ධ අංශය නිසා පීඩාවට පත්වූ සංඛ්‍යාව නම් කෝටි ගණනක් වෙන්න ඕනා. ඒ අතරින් ඔවුන් අතින් කනේ පාරවල් කාපු සංඛ්‍යාවත් දහස් ගණන් වෙන්න පුළුවන්. (බ)
ප්‍රියංගි Monday, 11 July 2016 04:47 AM
අනේ මන්දා මේක පුදුම රටක් (නි)