IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පී එස් ඩි කට්ටිය පානදුර මහාධිකරණයට ගෙන එති

 

ගායක රූකාන්ත ගුණතිලක හා  චන්ද්‍රලේකා වෙඩි තබා මරා දමන බවට තර්ජනය කර චන්ද්‍රලේකාගේ කෙස්වැටිය කපා දැමීයැයි ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු ආරක්ෂකයන් පිරිසකට එරෙහි  පානදුර මහාධිකරණ තීන්දුව අද (24)ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 සැකකරුවෝ  අද උදේම  අධිකරණයට ගෙන එනු ලැබුහ.



අදහස් (0)

පී එස් ඩි කට්ටිය පානදුර මහාධිකරණයට ගෙන එති

අජිත් කරුණාරත්න Wednesday, 24 July 2013 02:34 PM

කලබල වෙන්න දෙයක් නැහැ. හෙට අනිද්දා වෙනකොට දෙගොල්ලෝ සමාදාන වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

මංජු Wednesday, 24 July 2013 11:16 AM

මැණිකේ අගය කනා දන්නේ නෑ නමුත් අගය බාල වෙන්නේ නෑ .(නදී)

:       0       0

ප්‍රසාද් Wednesday, 24 July 2013 11:22 AM

මේකෙන් තව දෙයක් ඔප්පු වෙනවා, අපේ රටේ එකම පොලිසියක් නැතිවග. ජන්දෙන් ජන්දෙට එක එක වර්ගයේ පොලිසි තමයි බිහි වෙන්නේ. මෙයාලා කලින් පොලිසියේ අය නේද.(නදී)

:       0       0

දිලිප කුමාර Saturday, 27 July 2013 08:27 AM

ඔහම යන් (දී)

:       0       0

පීටර් Wednesday, 24 July 2013 11:38 AM

අචිනි කිව්වා වගේ තමයි මේවා එලියට එන්නේ. ඉක්මන් කරන්නේ වෙන බලාපොරොත්තු ඇතිවයි.(නදී)

:       0       0

ගයන් Wednesday, 24 July 2013 08:03 PM

දැඩි දඬුවම් දෙන්න ඔනෙ අනිත් යටත් හොඳ පාඩමක් ඉගෙනගන්න. (අ)

:       0       0

කොස්තා Wednesday, 24 July 2013 12:22 PM

හැමෝටම මේවා පාඩම්. හැමදම බලේ තියෙන්නේ නැහැ (නි)

:       0       0

අසාද් Wednesday, 24 July 2013 12:27 PM

පි එස් ඩි කියන්නේ ජනාධිපති ආරක්ෂක අංශයට නේද? (නි)

:       0       0

කුමාරි Wednesday, 07 August 2013 06:48 PM

හවරියක් අරන් දෙන්න කියලා හරි වෙනයම් අයුරකින් සාධාරණයක් කරන්න කියලා හරි නඩුව සමාදාන වෙන්න පුළුවන්නේ (නි)

:       0       0

දුමිත් Wednesday, 24 July 2013 12:55 PM

මේවා මොවුන් කළේ කාගේ වුවමනාවටද කියලා හොයලා දඩුවම් දියයුතුයි (නි)

:       0       0

රමිලා ආසිරි Wednesday, 24 July 2013 01:15 PM

මේකට හවුල් වුන ප්‍රධාන කෙනෙට තමා දඬුවන් කරන්න ඕන (අ)

:       0       0

අචිනි Wednesday, 24 July 2013 01:17 PM

දැන් ඉන්න අයට මේවා හොද පාඩම් (අ)

:       0       0

සුගා Wednesday, 24 July 2013 11:24 PM

ඒ අයත් මේ පැත්තෙන් ජන්දේ ඉල්ලයි.(නදී)

:       0       0

දිල්කි Wednesday, 24 July 2013 01:24 PM

දැන් මේකත් සමහරු දේශප්‍රේමී වැඩක් ලෙස දකිනවා ඇති. (නි)

:       0       0

චමින්ද Wednesday, 24 July 2013 10:06 AM

අනේ! කෝ අපි එයි කියලා බලාපොරොත්තුවෙන් හිටි කෙනා නැහැනේ (නි)

:       0       0

අජිත් Wednesday, 24 July 2013 01:42 PM

අවුරුදු 13 කට පස්සේ මේ ප්‍රශ්නය මෙහෙම ඇවිස්සුනේ ඇයි? (නි)

:       0       0

වරුණ Wednesday, 24 July 2013 10:14 AM

අයි දන්නේ නැහැ මේ නඩුව පානදුරේට ගෙනාවේ?මේ සිද්දිය වුනේ වෙන කොහෙදිද නේද? (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 24 July 2013 10:41 AM

ඔය දැන් ඉන්න දේශපාලන හෙන්චයියොත් දැනගන්න ඕනා බලය තියනකම් තමයි හැම දේම කරන්න පුළුවන් කියලා. බලය නැති උනාම මහා උළු ගෙදර තමයි තපින්න වෙන්නේ.(නදී)

:       0       0

ප්‍රසාද් Wednesday, 24 July 2013 10:42 AM

යර්ස්, ඕකේ කියපුවගේ ප්‍රථිපල තමයි ඔය, මේවා හැමෝටම හොද පාඩම්. කෝ අද මේවට උල්පන්දම් දීපු ලොකු උදවිය? (නදී)

:       0       0

අචිනි Wednesday, 24 July 2013 11:00 AM

පරණ සිද්දි එලියට අදින්නේ මොකද බැලුවා. චන්ද්‍රිකා නෝනා ආයෙත් දේශපාලනයට එන බව ආරංචි වෙලා දැන්මම මඩ ලැහැස්ති කරනව වගේ.(නදී)

:       0       0

සමන් Wednesday, 24 July 2013 02:13 PM

අචිනි, මම 1,00,000% එකගයි (නි)

:       0       0

කමලා Wednesday, 24 July 2013 11:02 AM

එතකොට දඬුවන් නැත්ද?(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 24 July 2013 02:13 PM

අනෙක් අයත් කල්පනාවෙන් හොදේ (නි)

:       0       0

ආනන්ද Wednesday, 24 July 2013 11:02 AM

කෙස් වැටිය කපාපු අතේ ඇගිලි කැපිය යුතූයි. (නදි)

:       0       0

සංජීව Wednesday, 24 July 2013 11:05 AM

දැන් ඉන්න කට්ටිය තව අවුරුදු දහයකින් පහළොවකින් වෙන්න යන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තොත් හොදයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site