( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශ රටක රැඳී සිටින පුද්ගලයකු පොලිස් නිලධාරීන් යොදාගෙන පවත්වාගෙන ගිය සංවිධානාත්මක කල්ලියක් මෙරට සිට මෙහෙය වු පුද්ගලයා සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා කාන්තාවක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම පොලිස් නිලධාරීන් දෙදෙනා එක් අයකු පොලිස් මූලස්ථානයට අනුයුක්ත කොස්තාපල් රියදුරෙකු වන අතර අනෙක් සැකකරු පොලිස් මූලස්ථානයේ ප්‍රවාහනයට කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල් රියදුරෙකි.
මෙම සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදල් ප්‍රමාණයක් සහ මෙරට ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් එක් කොස්තාපල්වරයෙකුගේ පොලිස් නිල හැදුනුම්පත ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම කල්ලියට අයත් තවත් කොස්තාපල්වරයෙකු ඉකුත් 4 වෙනි දින කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි . එම සැකකරුද පොලිස් කොස්තාපල් රියදුරෙකි. ඊට අමතරව සරසවි සිසුවෙක්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පොලීසිය යොදවාගෙන සංවිධානාත්මක කල්ලියක් හදලා
Perakum Liyanagama Thursday, 11 September 2025 02:30 PM
නව පොලිස්පතිතුමාට වැඩ වැඩිවෙන හැඩයි. එතුමා පොලීසියේ නම රැක ගැනීමට දරන උත්සාහය ප්‍රශංසනීයයි.