
(අංජුල මහික වීරරත්න සහ සුජිත්හේවාජූලිගේ
පොල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කටයුතු කරනවා ජනපති අනුර කුමාර දිසානායක මහතා 2025 අයවැය ඉදිරිපත් කරමින් පැවැසීය.
පොල් සඳහා ගෝලීය ඉල්ලුම දිගටම වැඩිවෙමින් තිබෙන බව ද ඔහු කියා සිටියේය.
උතුරු පොල් ත්‍රිකෝණයේ සංවර්ධන වැඩ සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කළ ජනපතිවරයා උතුරු පළාතේ නව පොල් අක්කර 16000ක් ස්ථාපිත කරන බව ද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන පොල් ත්‍රිකෝණයේ ඵලදාව එන්න තව පෝය කීයක් යයිද? එතකන් පොල් සම්බෝල කන්න එපාද? රිලවුන්ගෙන් වෙන හානියට විසඳුමක් නැද්ද?
යෝගා, අපි දුක් වින්දා අවසන් පෝය පහුවෙලා ගොඩක් දවස්.... දැන් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ ඔක්කොම හරි