යොහාන් භාසුර)
රට තුළ දරුවන් අතර මන්දපෝෂණ තත්ත්වයක් ඇති බවට ගෙන යන ප්‍රචාරයන් මවාපෑමක් බවත් එවැනි තත්ත්වයක් තිබේ නම් එයට වෛද්‍යවරු සෘජුවම වගකිව යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
දරුවකු දිවා ආහාරය සඳහා පාසලට පොල් රැගෙන විත් ඇති බවට ප්‍රචාරය වූ සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයෙන් නිලධාරීහු පැවසුවේ පොල් පෝෂදායී ආහාරයක් බවත්ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය කොළඹදී අද (24) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් නියම බීමක්... අනේ මගේ කට. එහෙනම් ඔබේ ළමයාටයි, බිරිඳටයි දෙන්න හැමදාම පොල්. ඔයත් කන්න පොල් විතරක්... ඔක්සිජන් මොකටද කියලා අහපු එක්කෙනාගේ අනිත් එක...
මේ දොස්තරගේ යුනියන් එකේ සාමාජිකයෝ 3 ක් වත් නෑ. ආණ්ඩුවට කඩේ යන්න ඉපදුනු අවස්ථාවාදී බඩගෝස්තර පුද්ගලයක්. කාලයක් හිටපු ජනධිපතිට මඩ ගහලා රස්සාවත් නැතුව හිටියා
වෛද්‍යතුමනි, ගෙදර හාමිනේට කියන්න දරුවන්ට චීස් බේකන් ගන්න සුපර්මාකට් යන්න එපා කඩෙන් පොල් ගෙඩියක් අරගෙන දරුවා යන ඉන්ටර්නැෂන් ස්කූල් එකට ගෙනියන්න දෙන්න කියලා. අහිංසක දරුවන්නට කන්න බැරිකම විහිලුවට ගන්න එපා මනුස්සයෝ. මුලින් වෛද්‍යතුමනි කිව්වේ ජනතා මුදලින් ඔතනට ආපු හින්දා.
මුන්ට හෙණ හත ගහපිය.
පොල් මොනතරම් පෝෂ්‍යදායි ආහාරයක් වුණත් ඔයාට පොලුයි, බතුයි කන්න පුළුවන්ද? පොල් සම්බෝලයි බතුයි කන්න පුළුවන්. පොල්සමග එකට කන කෑම වර්ග තියෙනවා. මෙහෙම දිව නවන්න පුළුවන්ද?
දොස්තරලා කන්නේ අහිංසක ලෙඩ්ඩු හූරාගෙන. ඒ නිසා ඔවුන්‍ට ප්‍රශ්නයක් නැතුව ඇති...
මේ මහපොළෙවෙ ඉන්න මනුස්සයෙක් වෙන්න බැහැ. කොහොමද මිනිස්සු මේ ගණන් වලට කෑම බඩු මිලදී ගන්නේ.
තවත් හොඳ පෝශ්‍යදායී ආහාරයක් තමයි පුන්නක්කු.මේ දොස්තර කෙනෙක්ද?රනිල රජ උනා විතරයි මෙයාට දැන් සේරම හොදයි.ගෝටා ඉන්නකං සේරම නරකයි.මුන්ට දිය යුත්තේ පුන්නක්කු.
මෙතුමා හා ඔහු නියෝජනය කරන්න උත්සාහ කරන පිරිට ශක්ති ජනක ආහාර ප්‍රමාණය අඩුකොට හොඳහැටි ව්‍යායාම් කිරීම මගින් යහපත් සෞඛ්‍යයක් අපේක්ෂා කළ හැක, එනමුත් රටේ පවතින උග්‍ර අහාර මිල උද්ධමනය හා ඒවා මිලදී ගැනීමට සරිලන දෛනික වේතනයක් නොලැබීම නිසා සංවේදී ආහාර අවශ්‍යතා ඇති පෙර පාසල් දරුවන්, නව යෞවනයේ දරුවන් හා ගැබිණි මව්වරුන්ට මෙම ප්‍රශ්නය උග්‍රව බලපානවා, ජාතියට මේවායේ ප්‍රතිපල ලැබෙන්නේ තව වසර ගනනාවකට පසුවයි, මෙතුමා මයික් එකක් ඉස්සරහා තමුන් ගේ උතුම් වෛද්‍ය වෘත්තීය ඉතාම නින්දිත ලෙස අවභාවිතා කරන බවත් පෙනෙනවා,
තවදුරටත් මේ රජය රකින්න බේගල් ගොතන්න එපා. උග්‍ර ආහාර හිඟියක් නිසා සහ ආහා මිල අධික ලෙස ඉහළ යෑම නිසා රටේ ජනතාව මන්දපෝෂනයෙන් පෙලෙන විට එයට වෛද්‍යවරු වගකිව යුත්තේ කෙසේද?
කියන්න කණගාටුයි. රෝහල්වල බෙහෙත් නෑ. ළමා වට්ටු වල ළමයිට කන්න නෑ. හැබයි මාසෙටම දවස් 10ක් විතර වැඩ කරල පැය 120 කුත් දාගෙන මුලු වැටුපම ගන්න වෛද්‍යවරු ඉන්නව ඕනි තරම්. රටට වෙලා තියෙන දේ ගැනවත් හිතන්නෙ නෑ. හමොම නෙවෙයි. ගන්න වැටුපට වඩා සේවයක් කරන වෛද්‍යවරුත් ඉන්නව.නමුත් බහුතරයක් වැටුප් ගන්නෙ ගෙවල් සහ පෞද්ගලික රෝහල් වල වැඩකරල. GOMA නඩය කවදවත් ඔව දකින්නෙ නෑ. අනුන්ගෙ ඒව හොයන එක විතරයි කරන්නෙ.
කවුරුන් කෙසේ කීවද,රටේ දරුවන් හා බොහෝ පිරිස් ඉන්නේ හාමතේ.ඒ බව අපේ බක පණ්ඩිතයන්ට පෙනුණේ නැති වුණත්,ලෝකයේ සානුකම්පික හදවත් දන්නවා.සමහර දෙනා තමන්ගේ තනතුර හා වරප්‍රසාද රැක ගන්නට බොරු බේගල් මවා පෑවත් සත්‍යය එය නොවන බව දන්නෝ දනිති.
මෙයාගේ දරුවන්ට තුන්වේලටම දෙන්නේ පොල් වෙන්න ඇති. මෝඩ තකතීරු කතා..
මේ අයට තමයි කියන්නේ උගත් මෝඩයින් කියලා. හරියට අර වියත් ගොන් වස්සන් ටික වගේ...
අම්මපා? මේ කතාව කියන්න මෙයා කීයක් ගත්තද? මේ අනුව දුක විදගෙන කුරුඹුරු ගොවිතැන් නොකර පොල්වගාව වහාම පටන් ගමු. එතකොට පොහොර කෘමිනාශක වල් නාශක ප්‍රශ්නයකුත් නැහැ. පුළුවන් තරම් පොල් කාපල්ලා. මෙයා කෙහෙන්ද වෛද්‍ය උපාධිය ගත්තේ. මේ වගේ මිනිස්සු ලෝකෙටම සම්පතක්.
Doctor have you given to your children to eat raw coconut every day? What a crap. You will become a jorker to public.
ආ... කාලෙකින් දැක්කේ. මොකද එක පාරටම රට ගැන මතක් වුණේ? එතකොට ඔබත් වෛද්‍යවරයෙක් නෙවෙයිද? ඔබතුමත් වගකියන්න ඕනි නේද? බොරු මවාපෑම් කරන්නේ නැතුව ප්‍රශ්නවලට උත්තර හොයන විදියක් කරන්න. බොරුවට කාලේ නාස්ති කර කර ඉන්නේ නැතුව.
පොල් නියම ආහාරයක් වෙන්න ඇති.ඒත් කන්න නැති රටේ බත් කියනා ප්‍රධාන ආහාරය වෙනුවට පොල් කෑම නියම දෙයක් වෙන්නේ නම් නැහැ.රටේ මන්දපෝෂණය ඇතැයි කියා ප්‍රචාරයක් ගෙන යනවා යැයි කීම මේ රටේ මිනිසුන්ගේ සැබෑ යථාර්ථය අවබෝධ කර ගැනීමට නොහැකි වීමක් බව තමයි පෙනීයන්නේ.
කාපන් ආංඩුවේ අශුචි.
කතා කරන්නේ රටෙි දුක් විඳින ජනතාවගෙ දැවෙන ප්‍රශ්න තේරුම් නොගෙන බව මනාව පසක් වෙනව. කලක් පාදෙනියත් ඔබ වගේමයි. පොල් සංවර්ධන මණ්ඩලයට බැඳුණ නමි වඩාත් ඵලදායී අන්දමට තම සේවය කරන්න තිබුණා. වැරැදි තැන්වල ලගිනකොට ඔහොම වෙනව. තනතුර පදවි තාවකාලිකයි. වෙිදනාව පමණක් සදාකාලිකයි.
සල්ලි වලට කෑගහන අය තවත් ලංකාවේ ඉන්නවා කියන එකට උදාහරණ...!
මට ප්‍රශ්නේ මේ මනුස්සයා උපාධිය ගත්තේ කොහොමද කියලා...?
පොල් පෝෂ්‍යදායි ආහාරයක් නම්..., ඔය කියන ඔබටත් හැමදාම, හැම වේලටම පොල්ම කකා ඉන්න බැරිද? ආහාර හිඟය මවාපෑමක් නොවේ... එය සැබෑ තත්ත්වයයි.
ලොකුම ප්‍රශ්නෙ මෙයාගෙ ඇඟේ තරමට මොලේ වැඩිලා නැහැ.
මෙයාට ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ. මෙයා ආණ්ඩුවට කඩේයනවා. මෙයාට පුළුවන් ආදර්ශයක් හැටියට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගරයේ බත් වෙනුවෙට පොල් නිකුත් කරන්න කියලා...!
225ට ලෝඩ් එකක් යවමු....
මෙයාට හොඳ පොල් කඩන රැකියාව...!
අසූචි කාපු රිලවෙකුගේ වගේ පෙනුමක් තිබුණට ගරා කතා කියන්න එපා...
වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් පෙන්වන්න. ඔබයි, ඔබේ දරුවනුයි එකතු වෙලා සතියක් පොල් කාලා පෙන්නන්න... දවසට වේල් දෙකක්...
කුරුම්බා වතුර සහ කුරුම්බා මද ළපටි පොල් මද (කලටි) වැඩෙන ළමයින්ට පෝෂ්‍යදායක බව ගමේ ඉන්න අපි දන්නවා. නමුත් මේ සුළු කාරණය අරගෙන රටට මඩ ගහන්න හොඳ නැහැ. කන්න තිබුනත් හුඟක් ළමයි නොකා තමයි ඉස්කෝලේ එන්නේ... සමහර අයට කන්න නැතුව ඇති. දුප්පත්කමට බොහෝවිට හේතුව වෙන්නේ දෙමාපියන්ගේ වැරැදි.
මිනිස්සුන්ගේ පීඩනය ළඟදීම පුපුරලා යනවා. සල්ලි අරන් මේ වගේ ප්‍රකාශ කරා වගේ නෙමෙයි. එදාට හැංගෙන්න තැනකුත් සල්ලි දීපු කෙනාටම කියලා ලෑස්ති කරලා තියාගන්න.
මොලේ උඩ ඉන්න දොස්තර කෙනෙක් කියන කතා...
තවත් එක පාදෙනියෙක්.. අනේ ඇත්තටම මේ මිනිස්සුන්ට මොනවා වෙලාද? මේ උගත්තුද? මිනිස්සු මෙච්චර අසරණ වෙලා ඉන්න වෙලාවේ ඒ අසරණකම විහිලුවට අරගෙන. ඔය කියන කථා මතක තියාගෙන ඉන්න. දවසක ඕවාට උත්තර දෙන්න වෙයි...!
නුඹත් කාපන් පොල්.... මෙයා දොස්තර නෙවෙයි, කොන්දොස්තර...
මෙයාට යවන්න ඕනෑ පිදුරු ගෝනියකුයි, පුන්නක්කු බාල්දියකුයි....!
අනේ ඔයා වගේ පොල් බූරුවෙක්... දොස්තර මහත්තයෝ...!
තණකොළත් හොඳ ආහාරයක් හරකුන්ට...
පාර්ලිමේන්තු භෝජනාගාරයේත් පොල්මද විතරක් දෙන්න ලුණු ටිකක් ඉහලා...
අනේ මෙහෙමත් මෝඩ දොස්තර කෙනෙක්...!
පොල් බූරුවෙක් වගේ සල්ලි වලට කතා කරනවා. මෙයාගේ ළමයින්ට තුන්වේල පොල් වෙන්න ඇති කන්න දෙන්නේ...!
Pol"බූරු දොස්තරලා ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ රටේ අද්යපනයේ ලොකු වරදක් තියෙනවා. උගත්තු කියලා කට්ටිය ගොඩක් එකතුවෙලා වියත්මග" කියලා සෙට් එකක් එකතුවෙලා රට කෑවා. බින්දුවට බැස්සුවා ඉතා කෙටි කලකින්. උගත් කමේ අව්ලක් තියෙනවා. මේ දැන් මෙයා කියන දේ. දොස්තර මහත්තයෝ මේවා ඇයි කල් ඇතිව කීවේ නැත්තේ. අපිත් එහෙනම් වෙල් වල පොල් හදනවනේ කාලබීල හොඳින් ඉන්න පුළුවන්නේ.
ඔහු කියපු දේ හරි. සියල්ල දේශපාලනීකරණය වී ඇති අතර බටහිර කුමන්ත්‍රණ න්‍යායපත්‍ර විපක්ෂය විසින් ක්‍රියාත්මක කර. පියාගේ හැසිරීම හොඳ නම්, මත්පැන් නොබොන්නේ නම් ගම්බද දරුවන්ට මන්දපෝෂණය ඇති නොවෙයි.
දැන් තේරෙනවා නේද, වෙනත් රටවල දොස්තර මහත්වරු හා ලංකාවේ දොස්තරලා අතර වෙනස..? ඇත්තෙන්ම මේ සැබෑ වෛද්‍යවරු නොවෙයි, මොවුන් දේශපාලන හෙන්චයියන්... මොවුන් කියන කිසිම දෙයක් ලංකාවේ ජනතාව පිළිනොගත යුතුයි. මුඛයෙන් මෙන්ම අධෝ මුඛයෙනුත් මොවුන්ට එකවගේ කතා කරන්න පුළුවන්...
දොස්තරලද? බඩගෝස්තර වාදීන්.
රජයේ වෛද්‍ය සංසදයේ මහා සභාපති වෛද්‍ය බෙල්ලන මහතා පොල් පෝෂ්‍යදායක ආහාරයක් බව පවසා ඇත. බත් කන්ට නැති දුප්පත් අයෙක් කුසගින්නට පොල් බෑයක් පමණ කෑවොත් කමක් නැද්දැයි අපි ඒ මහතාගෙන් විමසමු. ඒ මන්ද යත් අපේ අම්මලා පොල් ගාන විට පූසා ඇවිත් පොල් ටිකක් දෙන තුරු රැඳීසිට්න විට් ඇය දෙන්නෙ පොල් රැලක් පමණි.. ඒ ගැන අප මව්ගෙගෙනව් ව්මමසන විට, ගොඩ්ක් දෙන්න හොඳ නෑ .පූස්ට පනු අමාරුව හැදෙනවා කියයි. එසේනම් බෑයක් පොල් කෑවොත් කුමක් වෙයි ද?
නුඹලාගේ දරුවන්ටත් එක වේලකට හරි පොල් විතරක් දෙනවා නං විතරක් ඕක කියන්න.
පොල්වලින් හදන පුන්නක්කුත් පෝෂණීය කෑමක්...
ළමයින්ටත් පාසලට ගෙනියන්න පොල් දෙන්න. රට බංකොළොත් කරපු, රුපියල බාල්දු කරපු කාලකණ්ණින්ට කඩේ යන බත්ගොට්ටන් කීපදෙනෙක් ඉන්නවා.