
(ජනුර් කිචිලාන්)
දිට්වා සුළි කුණාටුවත් සමඟ ගංවතුර නායයාම් හේතුවෙන් පොල්ගහවෙල රෝහල් කන්ද නාය යාමෙන් පොල්ගහවෙල රෝහලේ එක් වාට්ටුවකට හා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී නිල නිවාසට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් නේවාසික රෝගීන් ඇතුළත් කරගැනීම තාවකාලික නවතා ඇති බව පොල්ගහවල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී දුමින්ද අල්විස් මහතා පැවසීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රෝහල් භූමිය පරීක්ෂා කර නිර්දේශයක් දෙනතුරු නේවාසික ප්‍රතිකාර සිදු නොකරන අතර රෝගීන් පරීක්ෂා කිරීම හා ඖෂධ ලබාදීම පමණක් දැනට සිදුවන බවත් ඉදිරි දින කීපය තුළදී එම පරීක්ෂණ කටයුතු සිදු කරනු ඇතැයි වෛද්‍ය දුමින්ද අල්විස් මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල්ගහවෙල රෝහල වහයි