
(රංජන් කස්තුරි)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා පත් කර තිබේ.
ජනාධිපති ගේඨාභය රාජපක්ෂ මහතා මෙම පත්කිරීම සිදු කර තිබේ
ජී.එච්. පීරිස් මහතා 1960 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් භූගෝල විද්‍යාව පිළිබඳව ප්‍රථම පන්තියේ සමාර්ථයක් ලබගත් අතර ඔහු 1965 වසරේදී ක්‍රේම්බ්‍ජ් විශ්ව විද්‍යාලයෙත් ආර්ථික භූගෝල විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමි කරගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨයෙකුට ලැබුණු පිළිගැනීමක්... සුබපැතුම්!
ඡන්දෙට උදව් කරපු කෙනෙක් සොයාගන්න බැරිවෙලාද මන්දා?
අර කොළඹටයි, කැලණියටයි කෙරුණු පත්කිරීම්වලට වඩා 100%ක් හොඳ පත්කිරීමක්. තව ආකාරයකින් කිව්වොත් අරගලයේ ප්‍රතිඵල.
මට නම් මොනවා දෙනවා කිව්වත්, මෙයාගෙන් නම් අබඇටයක් වත් ගන්න යන්නේ නැහැ.
වයස 65 පැනලා නැද්ද?