IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පුහුණුව අතරේ ලුතිනන් මරුට

(කේෂර ගුණතිලක)

මොනරාගල  කුඹුක්කන්ඔයේ ජලපිම්ම පැනීමේ පුහුණුවේ යෙදී සිටියදී තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යුදහමුදාවේ උප ලුතිනන්වරයකු අද අලුයම මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කිරිඳිවැල මිල්ලතේ  ගිහාන් සංජුල ද සිල්වා (23) නැමති උප ලුතිනන්වරයෙකි.

මාදුරුඔය යුදහමුදා පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටියදී ජලපිම්ම පැනීමේ පුහුණුවට ඉකුත් සැප්තැම්බර් 20 වෙනි දින සහභාගී වී සිටියදී තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකර සිටියදී මෙලෙස මියගොස් ඇත.

මොනරාගල වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ජානක රත්නසිරි මහතා පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (1)

පුහුණුව අතරේ ලුතිනන් මරුට

Bunny Preena Wednesday, 04 October 2023 09:49 AM

බොහොම කනගාටුදායක පුවතක්. රටට බොහෝ කාලයක් සෙවය කරන්ට කැපවුනු තරුන නිලදාරියෙකු රටට අහිමි උනා. ඔහුගෙ පවුලෙ අයට මගෙ බලවත් ශොකය ප්‍රකාශ කරමි. ඔහුට නිවන් සුව ප්‍රාර්තනා කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site