IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පියුම් හංසමාලි ප්‍රකාශය දෙන්න එයි

(යොහාන් භාසුර)

සැකසහිත ලෙස දේපළ උපයාගෙන ඇතැයි චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුම් හංසමාලි මහත්මිය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය පෙනී සිටියාය.

ඇය මේ වන විට එම ඒකකට ප්‍රකාශයක් දෙමින් සිටින බව ද වාර්තා වෙනවා.

 



අදහස් (4)

පියුම් හංසමාලි ප්‍රකාශය දෙන්න එයි

රංබොඩ Monday, 01 July 2024 12:06 PM

මේවා යට ගහනවා. දේශපාලකයින් විතරක් නෙවෙයි තව බොහෝ ඉහළ නිලධාරීන් මෙයාගේ හිතවතුන්...

:       33       7

Bandula Monday, 01 July 2024 12:40 PM

අපරාදේ ඔය පරික්ෂණය කාලය නාස්ති කීරිමක්.. ඔතැන අගර දගර දාපු ගමන්. දෙපාර්තමේන්තුවේ නිලධාරින් හාන්සියි.

:       21       6

fairoos Monday, 01 July 2024 02:09 PM

හිටපු ජනපති ගෝඨාභය රේන්ජ් රෝවර් එක නිකන් දීලා තියෙන්නේ...

:       18       5

Pradeep Kumara Monday, 01 July 2024 02:28 PM

සැක කටයුතු ලෙස වත්කම් උපයා ඇති හැමෝම මේ විදියට ගෙනවිත් පරීක්ෂණ කරනවානම් කොපමණ හොඳද? අනික එහෙම ගේනවානම් මීට වැඩිය ආදායම් උපයා ඇති කී දෙනෙක් නම් ඉන්නවාද?

:       2       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 85 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site