(ගයාන් සූරිය ආරච්චි)
පාතාල සාමාජිකයන් සමඟ සබඳතා පැවැත් වූ බවකියන ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්ඊයේ (10) අත්අඩංගුවට ගනු ලැබීය.
දැනට අත්අඩංගුවේ පසුවෙන පාතාල නායක කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයන් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශන වලට අදාලව මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාතාලය සමඟ ගණුදෙනු කළැයි එස් අයි අත්අඩංගුවට