IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


පාතාලයට සම්බන්ධ දේශපාලකයන්ගේ නම් පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තවදුරටත් විමර්ශන කර පාතාලයට සම්බන්ධ දේශපාලකයන් පාර්ලිමේන්තුවට හෙළි කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මත්ද්‍රව්‍ය රට පුරා ප්‍රබල ව්‍යසනයක් බවට පත්වෙමින් තිබෙනවා. හැම තැනම ඔඩුදුවලා.පොලිසියේ මෙන්ම හමුදාවේත් විශ්ව විද්‍යාල වලත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය ඉන්නවා.

ඕනෑම අභියෝගයක් බාරගෙන පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා අප කටයුතු කරනවා.

කොතරම් අවලාද අපහාස කළත් කලත් එය කරන බවට අප සභාවට පොරොන්දු වෙනවා.පසුගිය ආණ්ඩු සමයන්හිදී එක්තරා හමුදා කඳවුරකින් පාතාලයට ආයුධ 78ක් ලබා දී තිබෙනවා. තවදුරටත් මේ රටේ දේශපාලනයට සම්බන්ධ පාතාලයක් නැහැ යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (6)

පාතාලයට සම්බන්ධ දේශපාලකයන්ගේ නම් පාර්ලිමේන්තුවට

Cham Thursday, 23 October 2025 01:33 PM

ඕක ඇතුලේ ඕන බොරුවක් කියන්න පුළුවන්. කියන්නකෝ ඇරෙස්ට් කරන්න කියලා.

:       5       9

ravin Thursday, 23 October 2025 01:39 PM

සාක්කි සහිතව පලකරන එක තමයි වඩාත්ම සුදුසු. නම ගම එක්කම පල කරන්න. ඉන්පස්සේවත් ඡන්දය දෙනකොට හැමෝම දන්නවා තම වටිනා ඡන්දය දෙන්න ඕනේ කාටද කියලා...

:       1       23

Nishan Thursday, 23 October 2025 01:45 PM

ස්ථීරවම එකක් කියන්නම් ඒ ලැයිස්තුවේ මාලිමාවේ කවුරුත් නෑ. අපි නොදන්න ටින් ටින්.

:       6       21

රනේ Thursday, 23 October 2025 02:23 PM

අපිට හොඳටම පේනවා රට හොඳ මාවතට එනවාට කවුද විරුද්ධ කියලා. මෙහෙම ගියොත් විපක්ෂයට විපක්ෂයත් නැති වෙනවා.

:       14       10

විපරමා Thursday, 23 October 2025 02:24 PM

විරුද්ධ පක්ෂයේ ඉන්න සමහර දූෂිත දේශපාලුවෝ වගේම පොහොට්ටුවේ ඉන්න... දූෂිත දේශපාලුවෝ හුග දෙනෙක් පාතාලකාරයෝ සමග සම්බන්දතා පැවැත්වූ බව දන්නෝ හොන්දාකාරවම දන්නවා.

:       13       12

A hett Thursday, 23 October 2025 03:28 PM

බත් ළමයෝ මේ කියන්නේ මොනවද මන්දා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1308 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1239 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site