IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ප්‍රහාර මාලාවක සූදානම් වු100ක් තුර්කිය අල්ලයි

නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සඳහා ප්‍රහාර සැලසුම් කළ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් බවට සැක කෙරෙන 100කට අධික පිරිසක් තුර්කි බළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉස්තාන්බුල් පුරා සිදුකළ දැවැන්ත වැටලීම් වලින් පසු ගිනි අවි, පතුරම් සහ "සංවිධාන ලේඛන" අත්අඩංගුවට ගත් බව එරට බළධාරින් පැවසු බව වාර්තා වේ.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ආධාරකරුවන් මෙම සතියේ තුර්කිය පුරා, විශේෂයෙන් මුස්ලිම් නොවන අයට එරෙහිව ප්‍රහාර සැලසුම් කරමින් සිටි බව එරට නිලධාරීන් පැවසු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

පොලිසිය සැකකරුවන් 115 දෙනෙකු අත්අඩංගුවට ගත් නමුත් තවත් 22 දෙනෙකු සොයා මෙහෙයුම් තවදුරටත් සිදු කරන බව ද විදෙස් මාධ්‍ය පවසයි.

අන්තර්ජාලය ඇසුරෙන් (හසිනි නවෝද්‍යා)

 



අදහස් (0)

ප්‍රහාර මාලාවක සූදානම් වු100ක් තුර්කිය අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 268 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1066 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site