
(යොහාන් භාසුර)
‘නව්‍යකරණය තුළ විශ්වාසනීය මාධ්‍යකරණයක් උදෙසා ජනාධිපති මාධ්‍ය සම්මාන 2025’ යන තේමාව යටතේ නෙළුම් පොකුණ රඟහලේදී අද (11) පස්වරුවේ පැවැති ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී විජය පුවත්පත් සමාගමේ ප්‍රකාශනයක් වන ‘ඩේලිමිරර්’ පුවත්පතේ ප්‍රගීත් සම්පත් කරුණාතිලක මහතා සම්මාන දෙකක් හිමිකරගැනීමට සමත් විය.
ප්‍රගීත් සම්පත් කරුණාතිලක මහතා 2023 වසරේ ඉංග්‍රීසි පුවත්පත් අංශයේ ප්‍රසස්ථ විශේෂාංග ලිපිය සඳහා වන ජනාධිපති සම්මාන සහ 2023 වසරේ ඉංග්‍රීසි පුවත්පත් අංශයේ ප්‍රසස්ථ ගවේශනාත්මක ලිපිය සඳහා වන ජනාධිපති සම්මාන හිමිකරගත්තේය.
(ඡායාරූප: සුමුදු හේවාපතිරණ)
2025 නොවැම්බර් මස 04
578
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රගීත් සම්පත්ට සම්මාන දෙකක්