මැතිවරණ සමයේ මත්ද්‍රව්‍ය භාවිතයෙන්ද බෙදා හැරීමෙන්ද පොලිතීන් භාවිතයෙන්ද වැළකී සිටින්නැයි පැෆරල් සංවිධානය නාමයෝජනා බාරදුන් සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරයි.
ඉදිරි සති හතරේදී ප්‍රචාරක කටයුතු පරිසරයට හානිකරන පොලිතින් වැනි දෑ භාවිතයෙන් වළකින ලෙස සියලු අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවසීය.
ඡන්දදායකයන්ටද බඩු බෙදාහැරීමේ දේශපාලන සංස්කෘතිය පිටු දකින ලෙසත් ප්‍රචණ්ඩත්වය පිටු දකින ලෙසත් ආධාරකරුවන් ගැටුම් ඇති කර ගැනීමට ඉඩ ඇති සියලු අවස්ථා වළක්වන ලෙසත් ඉල්ලාසිටින බවද හෙට්ටිආරච්චි මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
146
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්