IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පිළියන්දල ව්‍යාපාරිකයෙක් පැහැරගනී

පිළියන්දල පැලැන්වත්තේ වාහන ව්‍යාපාරිකයකු පැහැරගෙන ගිය බවට පොලීසියට පැමිණිලි කර ඇත.

ඔහු සහ මව ගෙදර සිටියදී කළුපාට කාරයකින් පැමිණි පිරිසක් ඔහු පැහැරගත් බවට පොලීසියට දන්වා තිබේ.

මේ සම්බන්ධයෙන් සැක පිට දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතත් පැහැරගත් පුද්ගලයා ගැන තොරතුරක් නැතැයි පොලීසිය කියයි.

රක්ෂණයක් සම්බන්ධ ආරවුලක් මීට හේතු වන්නට ඇතැයි සැක කෙරේ.

 



අදහස් (0)

පිළියන්දල ව්‍යාපාරිකයෙක් පැහැරගනී

සරත් Friday, 17 May 2013 08:35 PM

හොයන්න කනප්පුවක් කැරකුවා නම් හොයාගන්න ලෙහෙසිවෙයි (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 17 May 2013 12:55 PM

කලු පාට කාර් එකක් නම් කමක් නෑ මම හිතුවෙ සුදුපාට වෑන් එකක් කියලා. (ස)

:       0       0

සම්පත් Friday, 17 May 2013 02:14 PM

කළු දුම් ගහමු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site