පිළියන්දල දී තම නැන්දා හා මාමා ජීප් රියකට යටකර මරා දමන්නට තැත් කළැයි කියන බෑනා. කැස්බෑව මහේස්ත‍්‍රාත් චමත් මදනායක මහතා විසින් ලබන 27 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. පිළියන්දල ඒ.වී. දොන් තිලක් රෝහිත කුමාර එසේ රිමාන්ඞ් කැරිණ.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිළියන්දල බෑනා රිමාන්ඞ්
දාම් Tuesday, 14 May 2013 10:56 PM
දෙනවා කියල දැවැද්ද දීල නැහැ. ඒකයි මේ හුට පටේ.(නදී)
බන්දුල Wednesday, 15 May 2013 12:01 PM
තමන්ගේ දුවරුන්ව මල් වගේ හදල ාඋගන්වලා හොඳ පිරිමියෙකුට බන්දලා දෙන්න දෙමුපියෝ කොයිතරම් දුක්විදිනවද? නමුත් අන්තිමේදී ඒ බෑනා තිරිසනෙක් වගේ ක්‍රියා කරනකොට දෙමවුපියන්ට ඇතිවන හැගීම් කොයිතරම් වේදනාකාරිද?මිනිස්සුන්ට මුදල් විතරක් තිබුනට වැඩක් නැහැ යහපත්කම නැත්නම්. මේවා කුඩා කල සිටම පුහුණු කළ යුතු දේවල්. (නි)
පුබුදු Wednesday, 15 May 2013 07:00 AM
මාමලා නැන්දලා ගැන නම් කතා කරලා වැඩක් නැහැ (නි)
නෙයෝෂ ගනේගොඩ Wednesday, 15 May 2013 04:55 PM
මේ මිනිස්සුන්ට පිස්සු හැදිලද? (නි)
චතුල වෙරෝන Tuesday, 14 May 2013 06:24 PM
අයියෝ මේ නැන්දම්මලා ගැන නම් කතා කරල වැඩක් නැහැ. දෑන් ඉතින් අර අහිංසකයා හිරේ (නි)
වරුණ Wednesday, 15 May 2013 07:49 AM
මෙතන ගොඩක් කට්ටියට නැන්දම්මලා මාමන්ඩිලා එක්ක පුදුම තරහක් නේ තියෙන්නේ. (නි)
රනිල් Tuesday, 14 May 2013 06:56 PM
අයියෝ! මේ බෑනලා ගැන කථාකරලා වැඩක් නැහැ. දැන් ඉතින් නැන්දමයි මාමායි රෝහලේනේ. (නි)
දයා අළහකෝන් Tuesday, 14 May 2013 06:59 PM
මේකටත් ලේලිගෙත් අනුදැනුමක් ඇද්ද කියන එක මට සැකයි (නි)
සම්පත් Wednesday, 15 May 2013 09:23 AM
නැන්දල මාමලා අහිංසකයෙක් අමාරුවේ දාලා (නි)
හේරත් Tuesday, 14 May 2013 07:44 PM
මිනිසත්බව ලැබුවත් තිරිසන් සත්තු. හැදියාවක් නැති බහු භූතයෝ. සමාජයටම නරක පිළිල.(නදී)
චන්ද්‍ර Wednesday, 15 May 2013 10:01 AM
නරි බෑනෝ මේ අහන්න -එපා අපිව යට කරන්න අපි එනවා දූ බලන්න -පුළුවන් නම් පැනල එන්න! (නි)
සේරම් පැරිස් Tuesday, 14 May 2013 09:07 PM
මගේ සුදු බෑණන්ඩිට මේ තුන් සරණේ සරණයි.. (නි)
විරාජ් Tuesday, 14 May 2013 09:26 PM
චතුල වෙරෝනා කියල ප්‍රතිචාර දාන කෙනාට පැත්ත මාරු වෙලාද කොහෙද? හැමදාම නොපිටටමයි අදින්නේ (නි)
සරත් Tuesday, 14 May 2013 10:10 PM
දැන් සමාජයේ ඉන්න වැඩි හරියක් ඉන්නේ තණ්හාව, ඊර්ෂ්‍යාව හ ආහාවල් ඕනෑවටත් වඩා කරපින්නාගෙන. මොලයක් තිබුණට බුද්ධියක් නැති මිනිස්සු (නි)