IMG-LOGO

පිළියන්දල පොලීසියේ 23කට මාරු

පිළියන්දල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති , කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 23 දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලීසි නවයකට මාරු කරනු ලැබ සිටිති. ඔවුන් පිළිබඳ ලැබී ඇති පැමිණිලි ගැන පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.



අදහස් (0)

පිළියන්දල පොලීසියේ 23කට මාරු

සභාරත්නම් Wednesday, 18 July 2012 11:06 PM

ඔක්කොම මාරු කරන්න වෙයි ......

:       0       0

සේනානායක Wednesday, 18 July 2012 11:26 PM

එහෙම බැලුවොත් ලංකාවේ පොලිසි වල හැමෝම ඉත්තෝ වගේ එහාටයි මෙහාටයි අදින්න වෙනවා.අනේ මන්දා, ‍මේවා කවද ඉවර වෙයිද කියලා.

:       0       0

චාමර වත්තල Wednesday, 18 July 2012 10:55 PM

ඒ මොකද ? බස්නාහිර පළාත් සභාව තවම විසිරෙව්වෙත් නැනේ,,,,,,,,

:       0       0

රුවන් Thursday, 19 July 2012 12:17 AM

දැන්වත් පිළියන්දල පොලීසිය නීතිගරුක වෙනවානම් ඒක අපිට ලොකු සතුටක්.

:       0       0

දිලිදු Thursday, 19 July 2012 12:35 AM

ඇත්ත පවසන එකම පුවත්පත

:       0       1

පිනිබබා Thursday, 19 July 2012 01:04 AM

අනේ මටත් මාරුවක් දෙන්න බැරිද මම මෙ පිනිබබා ශිතලේ ගැහිගැහි ඉන්නේ

:       0       0

සුනිල් Thursday, 19 July 2012 11:10 AM

අනේ, ශ්‍රී ලංකාවේ පොලිසිය කියන්නේ ඕකට තමයි.

:       0       0

චින්තක Thursday, 19 July 2012 11:12 AM

එහෙනම් මාරයි

:       0       0

රන් Friday, 20 July 2012 12:38 AM

ලංකාවටම එකයි - ඒ මේක තමයි....

:       0       0

රාණා Friday, 20 July 2012 12:38 AM

ලංකාවෙම එපා කරපු අපෙ පොලිසිය....... ලංකාවේ අපෙ පොලිසිය.......

:       0       0

රනා Friday, 20 July 2012 12:38 AM

ලංකා අවංක පොලීසිය අපේ පොලීසිය .

:       0       0

ලක්මාල් Thursday, 19 July 2012 04:10 AM

මේක අර නාවලපිටියේ වැඩේ යටගහන්න කරපු වැඩක් වගේ

:       0       0

රොෂාන් Thursday, 19 July 2012 11:12 AM

පොලිසියේ වැඩිපුරම ඉන්නේ මානසික ලෙඩ්ඩු

:       0       0

සමන් Thursday, 19 July 2012 05:33 AM

මේ අයව ඇපයට මාරුකරන්න තිබ්බේ කන ජරාවට

:       0       0

මල්රෙනු Thursday, 19 July 2012 06:03 AM

මිනිස්සුන්ට සාධාරණයක් වෙන්නෙම නැනේ , අයින් කලානම් තවත් හොදයි .

:       0       0

ගයාන් Thursday, 19 July 2012 11:39 AM

එතන ඔක්කොම නරක මිනිස්සු නෙමෙයි. මගේ වාහනේ දවසක් සීටීබී බස් එකක් හැප්පුවා (එයාගෙ වැරැද්දෙන්). නමුත් මිනිහා මට වඩා ඇඟපත ලොකු නිසා මම හරියට එලෙව්වෙ නෑ කියලා මට පාට් එක දැම්මා. එතන හිටපු රාළහාමි කෙනෙක් ඇවිල්ල ඊට පස්සෙ අපිව ඔය ස්ටේශන් එකට ගෙනිච්චා. ඒකෙ හිටපු ඕ.අයි.සී මහත්තයා මගෙ කතාව ඇහුවම තේරුන් ගත්තා කාගෙද වැරැද්ද කියලා. අන්තිමට අර බස් කාරයගෙ ගැම්බර් ඔක්කොම දිය වෙන්න එයාව උසාවි දැම්ම. බොහොම ටික දෙනෙක් ඇති ඕන්නං ඔය කියන වැරදි වැඩ කරන. ඒ අය පමණක් වෙන් කර මාරු කරන්න.

:       0       0

සමනලය Thursday, 19 July 2012 11:41 AM

පිළියන්දල පොලිසිය වගේ තමයි අනිත් පොලිසිත් ...මේ ඔක්කොම කොහෙද යවන්නේ ??????????????????

:       0       0

අනුරශාන්ත Thursday, 19 July 2012 12:31 PM

පිලියන්දල පොලිස් ස්ථානය තරම් අසාධාරණ ‍පොලිසියක් මුළු ලංකාවෙම නැතිව ඇති.. මිනිස්සුන්ට පුදුම විදිහට කරදර කරන්නෙ.. ඔක්කොම අහිංසකයන්ට තමයි.. දුප්පත් අයට එක නීතියක් බලවත් ධනවත් අයට තවත් නීතියක්..

:       0       0

පිලිපීනෝ Wednesday, 18 July 2012 09:25 PM

පරීක්ෂණ අහවර වෙනකල් සේවය අත්හිටුවලා වැරදි කාරයෝ නම් සේවයෙන් පහ කරනවා මිසක් මාරු කරලා දාලා හරි යන්නේ නෑනේ

:       0       0

සංජු79 Thursday, 19 July 2012 08:55 AM

ඔය රථවාහන අංශය නම් හොදට වැඩේ කරගෙන යනවා කියලයි ආරංචි

:       0       0

ගම් වැසියෙක් Wednesday, 18 July 2012 09:09 PM

අර කසිප්පු කාරයොන්ගේ සල්ලි වලින් ජීවත් වෙන, කළුතර දිස්ත්‍රික්කේ තියෙන අහවල් පොලිසියේ ඉන්න ටිකත් එළවලා දමන්න බැරි වෙයිද පොලිස්පතිතුමෝ?

:       0       0

සුනෙත් Friday, 20 July 2012 09:26 AM

බලධාරියෙක්ගේ වාහනයක් ලියන්න ඇති.

:       0       0

අමිල කටුනායක Wednesday, 18 July 2012 09:11 PM

අනිත් පොලීසිවලටත් අගෞරව වෙනවා සමහරුන්ගේ වැඩ නිසා.....

:       0       0

ත්‍රීරෝද රථ රියදුරෙක් Wednesday, 18 July 2012 09:55 PM

මේක පිළියන්දල රථ වාහන අංශයේ විතරක් නෙමෙයි, හැම පොලිසියේම සිද්ධ වෙන දෙයක්.

:       0       0

සමන් Thursday, 19 July 2012 01:38 PM

ඔය පිළියන්දල හිටු OIC LTTE එකට උදව් කළා කියන්නෙ ඇත්තද?

:       0       0

සොයිසා Wednesday, 18 July 2012 10:31 PM

අපේ පැත්තේ පොලිසියත් ඔහොමම තමයි.ඒ අයව නම් දාන්න ඕනේ මිනිස්සු නැති පළාතකට.

:       0       0

මහසෙන් Thursday, 19 July 2012 07:55 PM

පොලිස්පතිතුමා කරපු වැඩේ නම් නියමයි. මමත් දන්නවා ඔය කට්ටියගේ හැටි.

:       0       0

ෂාමෙන් Wednesday, 18 July 2012 10:32 PM

මාරු කරපු අය දැන්වත් වැරදි හදා ගත්තොත් හොදයි

:       0       0

රජිත මන්ජුල Wednesday, 18 July 2012 09:55 PM

කැලේ මාරු වුණාට පුල්ලි මාරු වෙන්නෑ නේද ??

:       0       0

පිනා Thursday, 19 July 2012 09:57 AM

එහෙනම් හැම පොලිසියකම රථ වාහන අංශයේ අයව මාස හයකට පාරක් මාරු කරන්න වෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 80 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 200 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site