ජපානයේ චිබා නුවර පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගමාලාවේ කේවළ තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පළමු වටයෙන්ම පරාජය ලැබුහ. තරගමාලාවේ මිශ‍්‍ර කණ්ඩායම් තරගාවලියේද චීනය සහ එංගලන්තය හමුවේ ලද පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා පිලට මුලික වටයෙන්ම ඉවත්වීමට සිදුවිය. ඕස්ටි‍්‍රයාව, වියට්නාමය, ජපානය, තුර්කිය, පිලිපීනය, ඉන්දුනීසියාව, චීනය, සිංගප්පුරුව, ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව සහ ඩෙන්මාර්කය යන රටවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පරාජය වුහ. කේවළ, යුගල සහ මිශ‍්‍ර යුගල (පිරිමි/කාන්තා) යන ඉසව් තරගාවලියට ඇතුළත් වුහ. මේ මස 3 වැනිදා දක්වා පැවැත්වෙන කේවළ තරගාවලියට රටවල් 30 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගිවී සිටිති. ශ්‍රී ලංකාවෙන් සහභාගි වු වයස 17 න් පහළ පිලට ක‍්‍රීඩකයන් අට දෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ අට දෙනෙක් ඇතුළත්වුහ.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පළමු වටයෙන්ම පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම හිස් අතින් දිවයිනට
චන්ද්‍රසිරි Friday, 02 November 2012 03:28 AM
කමක් නැහැ දිනුව්ත ලංකාවටමනෙ එන්න වෙන්නෙ..(නු)