තරග සැලැස්ම වෙනස් කිරීමෙන් දැඩි කථාබහට ලක්වූ 2012/2013 අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මස 1 වැනිදා ආරම්භ වේ. කණ්ඩායම් 20 ක් සහභාගි වන මෙවර තරගාවලිය අපේ‍්‍රල් මස 7 වැනිදා අවසන් වීමට නියමිතය. තරගාවලියට සහභාගි වන කණ්ඩායම්: ‘ඒ’ කාණ්ඩය: කෝල්ට්ස්, රාගම, බ්ලූම්ෆීල්ඞ්, ලන්කන්, මුවර්ස්, යුද හමුදා, බී.ආර්.සී., සැරසන්ස්, ගුවන් හමුදා සහ පානදුර ‘බී’ කාණ්ඩය: එස්.එස්.සී., හලාවත මේරියන්ස්, ද්‍රවිඩ සංගම්, බදුරලිය, එන්.සී.සී., නාවික හමුදා, වරාය අධිකාරිය, කුරුණැගල තරුණ, සී.සී.සී. සහ ගාල්ල
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය පෙබ. 1දා ඇරඹේ