IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (22 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමා විය. පාකිස්තානයට වඩා ලකුණු 314 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් කුමාර් සංගක්කාර (221) ලබාගත් ද්විත්ව ශතකයත් ප‍්‍රසන්න ජයවර්ධන (120) ලබාගත් ශතකයත් නිසා ශී‍්‍ර ලංකා පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 483 ක් ලබාගත්තේය. මෙම පිතිකරුවන් දෙදෙනා එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සම්බන්ධතාව ලකුණු 201 කි. ජයග‍්‍රහණය වෙනුවෙන් පාකිස්තානු පිල ලකුණු 170 ක් ලබාගත යුතු වූ නමුත් තරගය නිමා වන විට ඔවුන් ලබා සිටියේ කඩුල්ලක් දැවී ලකුණු 21 ක් පමණි. කුමාර් සංගක්කාර සහ ප‍්‍රසන්න ජයවර්ධන



අදහස් (0)

පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1697 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site