IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පළමු ටෙස්ට් තරගයට ඩිල්ෂාන් නෑ

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර හෙට (17 වැනිදා* ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන පළමු වැනි ටෙස්ට් තරගයෙන් ශී‍්‍ර ලංකා පිලේ අංක එකේ ආරම්භක පිතිකරුවා වන තිලකරත්න ඩිල්ෂාන් ඉවත් වී තිබේ. පිට කොන්දේ ආබාධයක් නිසා ප‍්‍රතිකාර ලබමින් සිටින ඩිල්ෂාන් ඊයේ වන විටත් සම්පූර්ණ සුවය ලබා නොතිබීම ඊට හේතුවයි. ඩිල්ෂාන්ගේ ස්ථානය දිමුත් කරුණාරත්නට ලැබෙනු ඇතැයි ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පැවසීය.



අදහස් (0)

පළමු ටෙස්ට් තරගයට ඩිල්ෂාන් නෑ

සිසිර Friday, 16 November 2012 10:04 PM

ඇයි චන්දිමාල් හොද නැද්ද? (නි)

:       0       0

සුරංග Friday, 16 November 2012 04:38 PM

ගිහාන්ටත් අවස්තාවක් දුන්නානම් හොඳයි නේද (ස)

:       0       0

ජසී Friday, 16 November 2012 04:51 PM

අපරාදේ චින්තක රට ගියානේ , නැත්නම් උත්සාහ කරන්න තිබුණා (ස)

:       0       0

ෙර්වත Saturday, 17 November 2012 10:13 AM

අයියෝ යාලුවේ, මොකද වුණේ? (නි)

:       0       0

බණ්ඩා Friday, 16 November 2012 05:06 PM

කවුරු වුණත් කමක් නැහැ, අහවලා නැතුව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site