IMG-LOGO

පළමු චිත්‍රපටය අසාර්ථකයි

2016-10-24-ent-101

අනිල් කපූර්ගේ පුත්, සෝනම් කපූර්ගේ බාල සොහොයුරා වූ හර්ෂ්වින්දන් කපූර් රඟපෑ ‘Mirzya’ චිත්‍රපටය අසාර්ථක වුණා. හර්ෂ්වින්දන් රඟපෑ පළමු චිත්‍රපටය මෙය වීම විශේෂත්වයක්. රාකේෂ් ඕම් ප්‍රකාශ් මෙහෙරා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටය වෙනස්ම ආරේ කතා පුවතක් රැගත් චිත්‍රපටයක්.

කෙසේ වෙතත්, සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටය මෙසේ අසාර්ථක වීමට හේතුව නිශ්චිතව එහි ප්‍රචාරක කටයුතු සිදු නොකළ බැවින් සඳහන්. නමුත්, විචාරක මතවලට අනුව මෙම චිත්‍රපටයේ හර්ෂ්වින්දන් රඟපෑ මුනිෂ් හා ආදිල් කියන ද්විත්ව චරිත සඳහා ඉතා හොඳ සාධාරණයක් ඉටු කර තිබෙන බවයි. මේ නිසාම මේ වනවිටද ඔහුට චිත්‍රපට කිහිපයක් සඳහා එක්වීමට ආරාධනා ලැබි තිබෙන අතර, ඉන් වික්‍රමෝදිත්‍ය මොට්වානිගේ ‘භවේෂ් ජෝෂි’ කියන චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

 

2016-10-24-ent-102



අදහස් (0)

පළමු චිත්‍රපටය අසාර්ථකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site