(දමින්ද විජේසූරිය)
ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරග 9 ක් අවසන් වන විට පළමු කාණ්ඩය සම්පූර්ණයෙන්ම විවෘත කාණ්ඩයක් බවට පත්ව තිබේ. නවසීලන්තය, ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ඇතුළත් වඩාත් අසීරු කාණ්ඩය ලෙසින් සැලකෙන පළමු කාණ්ඩයේදී අද පැවැති තරග දෙකක් වන අයර්ලන්තය හමුවේ එංගලන්තය පරාජය වීමත්, ඇෆ්ඝනිස්ථානු - නවසීලන්ත තරගය වර්ෂාවට සේදී යාමත් නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ.
තරග දෙකක් නිමාවේදී නවසීලන්තයට ප්‍රසාද ලකුණු 3 ක් හිමිවී තිබෙන නමුත් තරග දෙකක් බැගින් අවසන් කරගත් ශ්‍රී ලංකාව, එංගලන්තය, අයර්ලන්තය මෙන්ම ඕස්ට්‍රේලියාවත් ප්‍රසාද ලකුණු 2 ක් බැගින් ලබා සිටිති.
ප්‍රසාද ලකුණු පුවරුව

2025 දෙසැම්බර් මස 18
247
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළමු කාණ්ඩය වේලාසනින්ම රත්වෙයි