
(තිලිනි මධුෂානි)
රජයේ පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළව පාසල් පෙළපොත් සහ නිල ඇදුම් සදහා රෙදි නොලද පාසලක් වේ නම් ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙන ලෙස විදුහල්පතිවරු දැනුවත් කර එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් තිබේ.
මේ දක්වා පාසල් පෙළපොත් නොලැබුණු පාසල් වේ නම් 0112784815 හෝ 0112785306 යන දුරකථන අංක වෙතද, නිල ඇදුම් රෙදි නොලැබුණු පාසල් සම්බන්ධයෙන් 0112785573 යන දුරකථන අංකයටද දැනුම් දීමට හැකි බව අමාත්‍යංශය පවසයි.
මේ වනවිට සියලු පාසල් වෙත නිල ඇදුම් රෙදි සහ පාසල් පෙළ පොත් දිවයින පුරා කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල වෙත ලබා දී අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙළපොත් - නිල ඇදුම් ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්