එක්සත් ජනතා නිදහස් සංධානය - 4532 එක්සතා ජාතික පක්ෂය - 2835 ජනතා විමුක්ති පෙරමුණ - 254
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොළොන්නරුව තැපැල් ඡන්ද ප්‍රතිඵලය
රක්ෂිත Sunday, 09 September 2012 12:54 AM
ප්‍රතිඵල ඉක්මණින් ප්‍රකාශ කරන වෙබ් අඩවිය. හැමදාමත් ලංකාදීප අංක 01.
විමුක්ති Sunday, 09 September 2012 01:13 AM
ඒකනේ අපි ලංකාදීපෙම බලන්නේ. වෙන ඒවා බලන්න හිතෙන්නේ නෑ.
විමුක්ති Sunday, 09 September 2012 01:21 AM
කොච්චර බන කිව්වත් අපේ රටේ මිනිස්සු හැදෙන්නේ නෑ. ගහන්න ගහන්න වදින අයත් මෝඩයෝ..
විතානගේ විජේරත්න Sunday, 09 September 2012 01:25 AM
ඔබ හරි. මමත් ලංකාදීපය මගයි..
rif Sunday, 09 September 2012 01:33 AM
කොහොමත් දිනන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයනේ.
අසේල Sunday, 09 September 2012 01:45 AM
විමුක්ති, ඔයාගේ බණ අහන්න තරම් අපේ රටේ මිනිස්සු මෝඩ නැහැ. අනික තව ප්‍රතිඵල ගොඩක් එන්න තියෙනවා. (නි)
අසංක Sunday, 09 September 2012 01:57 AM
යූ ඇන් පී පරාදයි වගේ.
දසා Sunday, 09 September 2012 02:06 AM
රනිල් කියන්නේ හොද නායකයෙක්. (නි)
අසන්ක Sunday, 09 September 2012 02:09 AM
දැන්වත් යන්නකෝ. (නි)