IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොළොන්නරුවෙන් ආසන 3ක් ගත් එජාපය පෙරමුණේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1,18,845 ක් ලබා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 1,03172 ක් ලබාගෙන ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් එජාපයට ආසන 3ක් හා සන්ධානයට ආසන 2ක් වශයෙන් ආසන බෙදී ගොස් ඇත.

ජනතා විමුක්ති පෙරමුණට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඡන්ද 13,497ක් ලබාගෙන ඇති අතර ඔවුන්ට කිසිදු ආසනයක් දිනා ගැනීමට හැකිවී නැත.



අදහස් (0)

පොළොන්නරුවෙන් ආසන 3ක් ගත් එජාපය පෙරමුණේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site