IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පළාත් සභා මැතිවරණය දෙසැම්බරයේ තියන්න අගමැතිගෙන් උපදෙස්

(අංජුල මහික වීරරත්න) 

පළාත් සභා මැතිවරණය මේ වසරේ දෙසැම්බරයේ ස්ථිර වශයෙන්ම පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇත.


පළාත් සභා මැතිවරණය දෙසැම්බර් මාසයේදී පැවැත්විමට ගත යුතු මුලික පියවර ලෙස පක්ෂ නායකයිනගේ අදහස් දැන ගැනිමට හැකි ඉක්මනින් පක්ෂ නායක රැස්විමක් කැඳවන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසුරිය මහතාට මේ වන විටත් දැනුම් දී තිබේ.


ඊට අමතරව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාත් ස්වාධින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා දෙසැම්බර් වන විට මැතිවරණය පැවැත්වීමට මුලික පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා දුන් උපදෙස්වල වැඩිදුරටත් සඳහන්වේ.



අදහස් (4)

පළාත් සභා මැතිවරණය දෙසැම්බරයේ තියන්න අගමැතිගෙන් උපදෙස්

ජගත් ලියනගේ Thursday, 05 July 2018 09:02 AM

අපි ඔය ඡන්දෙ එනකල් තමයි මඟ බලාගෙන ඉන්නේ. අපි දෙන්නේ උත්තර, උතුරු දකුණ මාරු වෙන්න කට්ටියට......

:       338       506

manoj Thursday, 05 July 2018 09:31 AM

බලයට ආවේනම් රට තිබුනට වඩා දියුණු කරනවා කියල. දියුණුව කෙසේ වෙතත් වෙලාවට මැතිවරණයක්වත් තියාගන්න බැරි අසමත් ආණ්ඩුවක් මේක.

:       135       250

maaraya Thursday, 05 July 2018 10:12 AM

ඒ කියන්නේ අගමැති කිවුවොත් තමයි ඡන්දෙ තියෙන්නේ. ඔය එන්නේ කටින්ම කව්රුන්ද පරක්කු කරේ කියල.......

:       5       33

ranga Thursday, 05 July 2018 10:15 AM

බලන් ඉදපල්ලා දෙසැම්බර් හම්බවෙයි හොද ටොපියක්

:       106       215

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 200 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2074 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site