IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පළාත් සභා බලය පාර්ලිමේන්තුවට ගන්නවාට විරුද්ධයි-මහිපාල හේරත්

( අජිත්ලාල් ශාන්තඋදය )

පළාත් සභාවලට දුන් බලතල නැවත ආපසු පාර්ලිමේන්තුව වෙත උදුරා ගැනීමට තමන් විරුද්ධ බව සබරගමු පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහිපාල හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ අද (26) සබරගමු පළාත් සභාවේ හයවන සහ අවසන් රැස්වීම අමතමිනි.
 
සබරගමු පළාත් සභාවේ නිල කාලය අද (26) මධ්‍යම රාත‍්‍රී 12.00න් අවසන් වෙයි.  
 
“මේ පළාත් සභාවල බලතල යළි පාර්ලිමේන්තුවට ගන්න හදනවානම් මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙසට වඩා පළාත් සභා මන්ත‍්‍රීවරයකු වෙන්න දස දහස්වාරයක් කැමතියි. පළාත් සභාවල පරමාධිපත්‍යට පයින් ගහන යෝජනා ගේන්න ඉඩ දෙන්න බෑ. මාධ්‍යවේදීන්ගේ වත්කම් හොයන්න ඕනෑ කියන මානසිකත්වයේ ඉන්න පිරිස් එක්ක මේ ගමන යන්න පුලූවන්ද කියන එක ගැටළුවක්.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
 



අදහස් (2)

පළාත් සභා බලය පාර්ලිමේන්තුවට ගන්නවාට විරුද්ධයි-මහිපාල හේරත්

shirley kurera Tuesday, 26 September 2017 12:34 PM

පළාත් සභා ලංකාවට ඉන්දියාව විසින් බලහත්කාරයෙන් දුන්නු දායාදයක්. රටට ආදරය කරන දේශපාලකයෙකුගෙන් දෙන පිළිතුරක් ඔබතුමා කරලා තියෙන්නේ .පළාත් සභා රටට ලොකු බරක්. රටට ආදරය කරන උගත් මහත්වරුන්ව පත් කිරීම අප සැමගේ වගකිමවේ .

:       39       88

mahee Wednesday, 27 September 2017 07:24 AM

පළාත් සභා යනු රජීව් ගාන්ධි අපේ නායකයින්ගේ අත් අඹරවා බලෙන් අප පිට පැට වූ එකක් බව ජ.වී.පෙ. දිගටම කිව්වා. එක තමයි ඇත්ත. හැබැයි දැන් උත්සාහ කරන්නේ තවත් ඒවායේ සභික සංඛ්‍යාව වැඩිකරන්නයි. දියවන්නාවට යවා ගන්න බැරිවුන කොටසගේ හිත සනසන්න තියෙන තැනක් මිසක් කිසිම වැඩකට ඇති ආයතනයක් නෙමෙයි මේක.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site