(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පළාත් සභා මැතිවරණය තබන දිනයක් කියන්නැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී කීය.
"ආණ්ඩුව පළාත් සභා මැතිවරණය තබන්න සූදානම් බවත් පනතේ ගැටලුවක් නිසා එය නොතබන බවත් ඇතැමුන් කියනවා. එසේ නම් අප ඒ ගැටලුව නිරාකරණය කර ගනිමු යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිටින මොහොතේ ඒ ඉල්ලීම කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පළාත් සභා ඡන්දෙ තියෙන දවස කියන්න
යෝගා Tuesday, 17 June 2025 01:25 PM
පිස්සුද හලෝ, තව ඡන්ද ලක්ෂ 25ක් විතර බස්සාගෙන අමුඩෙත් නැති කරගන්නද ඔහේ ආණ්‌ඩුවට කියන්නේ?
Kamal Koyrala Tuesday, 17 June 2025 01:56 PM
මේ පළාත් සභා ඇති වූයේ ඊළාම් යුද්ධයේ අතුරු කාරණාවක් වශයෙන් ඉන්දියානු ඉල්ලීමකට පැලැස්තර විසඳුමක් වශයෙන් බලය බෙදීමට
රුවන් Tuesday, 17 June 2025 05:18 PM
ඇති බං, නත්තල් වලින් පස්සේ බලමු. නැත්තං අපිත් එපා වෙනවා...
වැල් පාලම් සීයා Tuesday, 17 June 2025 08:31 PM
මැතිවරණයක් තියන්න සල්ලිත් නෑ. සල්ලි තිබුණත් තියන්න මැතිවරණෙකුත් නෑ.
prasanna Sunday, 22 June 2025 06:41 PM
ඡන්දෙ තියමු, තියමු... 3% කිට්ටු කරලා තියෙන්නේ...