IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


පළාත් සභා ඡන්දයට සූදානම් වෙන්න - ජනපති

(අජන්ත කුමාර අගලකඩ)


පළාත් සභා ඡන්දය සදහා සූදානම් වන්නැයි ජනාධිපති සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට දැනුම් දී ඇත.


ජනාධිපතිවරයා එලෙස දැනුම්දී ඇත්තේ අද රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදීය.

 
මේ සදහා සහභාගී වූ මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ආණ්ඩුවේ ක්‍රියාකාරකම් විවේචනය කර තිබේ.
 



අදහස් (17)

පළාත් සභා ඡන්දයට සූදානම් වෙන්න - ජනපති

raveendra Wednesday, 06 September 2017 06:16 PM

මහා මුහුදට තව කිලෝමීටර 80,000 ටත් වඩා තියෙනවා එත් කමක් නැහැ එහෙනම් අපි දියරෙද්ද ඇදගන්නද ???

:       0       20

siri Wednesday, 06 September 2017 06:50 PM

වට උඩ ඉඳගෙන ඉන්න අය ඊට කලින් කොයි පැත්තට වැටෙයිද?

:       0       0

Ruwan Wednesday, 06 September 2017 07:01 PM

අරුන්දික වන්නන්ට දේශපාලන වශයෙන් අනාගතයක් නැත. එම නිසා මොවුන්ව පක්ෂයෙන් ඉවත්කර පක්ෂය පිරිසිදු කිරීමට උත්සහ ගන්න. මොවුන්ට නියෝජිත බලයක් නැති සමාජය පිළිකුල් කර ඉවත්කල පිලිසක් අයත්වේ. ඔවුන්ට නිදහසේ යන්න කීමෙන් ප්‍රතිපල වැඩි කර ගත හැක.

:       49       245

fernandoThursday, 07 September 2017 07:52 PM

ඔබගේ කතාවට මම 100% එකඟයි.

:       0       0

vidya Wednesday, 06 September 2017 07:06 PM

ජනාදිපති තුමනි , අඩුම තරමේ වත් උසස්පෙළ විෂයන් 3ක් වත් සමත් අය ඉදිරිපත් කරන්න. විභාග සහතිකය ග්‍රාමසේවක නිලධාරිවරයා ලවා අත්සන් කොට අධ්‍යාපන සහතිකයේ කොපියත් සමග චන්දයට ඉදිරිපත් කරන අයදුම් පත් සමග ඉදරිපත් කරන්න. නැතිනම් ඉදිරියට වන විනාශය වැලැක් විය නොහැක . මෙසේ නොකළහොත් මර්වින් සිල්ව වගේ සිරිත් විරිත් නොදන්නා පිරිසක් සමග වැඩ කරන්න වෙන්නේ . ඉන්දියාවේ සහ පකිස්ථානයේ නුගතුන් සහ සතුන් මෙන් හැසිරෙන මිනිසුන් මහජන නියෝජිතයන් වෙන්නේ නැහැ

:       8       139

ජයන්ත මිලානෝ Wednesday, 06 September 2017 08:38 PM

ඇත්තෙන්ම ජනතාව බලන් ඉන්නේ නැවතත් ඔබතුමාලට රැව ටෙන්න.

:       0       10

sathyayaa Thursday, 07 September 2017 12:52 AM

යු එන් පී එකත් එක්ක දීගකමින් මේ මැතිවරණ වලට ආවොත් දිවි නසා ගන්නත් සුදානමින් ඉන්න!

:       438       308

ජගත් ලියනගේ Thursday, 07 September 2017 12:53 AM

සූදානම් උනාට හිතන්නේ ඔය ගොල්ලන්ට ඡන්දෙ දෙයි කියල ද ? unp එකට දෙන්නෙත් නැහැ .

:       325       416

hulu bulu Thursday, 07 September 2017 02:35 AM

අරුන්දික දෙපැත්ත කාපු වග වයඹ ජනතාව දන්නවනේ. ජනාදිපතිතුමනි ඔහුව පක්ෂයෙන් එලවා දැමිය යුතුයි.

:       208       409

samanThursday, 07 September 2017 04:27 AM

මෙයා කැමති දෙපැත්ත කනඅයට, හොරුන්ට දුෂිතයන්ට. නැතිනම් ජනතාව ප්‍රතික්ෂේප කල අය අරන් කැබිනට් එකට දාගනීද? චන්ද 5000 වත් ගත්ත නැති අය අමාත්‍ය වරු.ඉතින් මෙයා ගැන මොන කතාද ? කටින් බතල හිටවනව හැමදාම.?

:       0       107

ravin Thursday, 07 September 2017 03:11 AM

අනේ ජනාධිපති තුමනි, අගමැති තුමනි/ පක්ෂ නායකයනි , මෙපාරවත් චන්දේට සමාජ දුශිතයන්ගෙන් හා ඔවුන්ගේ හෙන්චියලාගෙන් නැතුව ශිෂ්ට සමාජය අගයන අපේක්ෂකයෝ ඉදිරිපත් කරන්න. දැන්වත් ඔබලාගේ මහලු දිවිය ඉරුවරුදාවෙන්හි තොරව නිවන් දකින්න /ස්වර්ගස්තයට යන්න/ දෙවියන් ලඟට යන්න/හෝ යන ලෝකයකට යන්න. අපේ දුදරුවන්ට අනාගතයක් ඉතුරු කරන්න.

:       26       180

raveendraThursday, 07 September 2017 04:52 AM

ravin මයවෙත, ඔබගේ වැදගත්වූ සහ අප මවුබිමට ඉතා ඉක්මනින්ම අවශ්‍යම පවතින අඩුව පිලිබදව ඔබගේ අදහස් ගැන ඉස්තුතිවන්ත වෙන්නෙමු.මනසින් උසස්වූ තැනැත්තා මනුසයෙක් වන අතර ඔහුට හෝ ඇයට බාෂාව තේරුම්ගැනීමේ හැකියාව ඉහලින්ම පවතී. නමුත් කණගාටුවට කරුණනම් මනුස්ස ආත්ම ලබපු තිරිසනුන්හට ඇහුන්කන්දිම , තේරුම්ගැනීම, දුරදැක්ම යන කිසිවක් එවන් සුනකයන්ට නොතේරේ. එය හරියට "නිවට පරයන් හට " වීනාව වදනයකිරීමක් වැනිය ".

:       0       15

vipula Thursday, 07 September 2017 03:22 AM

දිනයක් නේ නැත්තේ

:       13       18

sensa Thursday, 07 September 2017 03:50 AM

තවත් හොරු ටිකක් රජ කරවන්න සූදානම් වෙයල්ලා.

:       1       60

Lapaya Thursday, 07 September 2017 03:54 AM

මේ ආත්මෙද, ලබන ආත්මෙද ???

:       13       63

සෙනෙවි Thursday, 07 September 2017 04:16 AM

හා දෙන්නම් ..ජම්බූ ..!

:       18       39

wasantha Thursday, 07 September 2017 06:56 AM

ගරු ජනාධිපතිතුමනි, වැදගත් යම්කිසි විනයක්, අධ්‍යාපනයක් මුදලක් අතේ ඇති පුද්ගලයන්ට නායකත්වය දෙන්න. පරණ හොරුන් සමඟ අලුත් හොරු සම්බන්ධකර ගන්න එපා.අලුත් රුකියා ලබා දෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 685 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 983 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 1120 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 319 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1712 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 590 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1178 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site