
(සුජිත් හේවාජුලිගේ)
පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් අදහස් විමසීමට සියලුම දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ළඟදීම කැඳවීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා ලංකාදීපයට පැවසීය.
පලා සභා මැතිවරණය පවත්වන මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත අදහසක් නැති හෙයින් ඒ පිළිබඳව තීරණයකට පැමිණීමට මෙම සර්වපාක්ෂික හමුව පවත්වන බවද හෙතෙම සඳහන් කළේය.
දැනට පළාත් සභා නීතිය පවතින්නේ ගන්ධබ්බ තැනක බවද අමාත්‍යවරයා කීවේය.
පැරැණි නීතිය දැන් නොමැති බවත් අලුත් නීතියද හරියාකාරව සකස්වී නොමැති බවත් අබයරත්න මහතා පැවසීය.
පළාත් සභා නවයේ නිල කාලය අවසන්වී වසර දහයක් ඉක්මවා ඇත. දැනට සියලු පළාත් සභාවන්හි පාලනය පවතින්නේ ආණ්ඩුකාරවරුන් යටතේය.
2025 නොවැම්බර් මස 04
433
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2199
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පළාත් සභා අවුල: ආණ්ඩුවෙන් අලුත් තීරණයක්
ගයාන් මදුසංක Saturday, 08 November 2025 09:14 PM
ජනාධිපතිවරණ විතරක් පවත්වනවා නම් හොඳා දේශපාලන පක්ෂ පාට භේද නිසා විමර්ශන වැඩි ලංකාවම හයිජැක් කරලා බලාගන්න වෙනවා මට හොඳම දේවල් ක්‍රියාත්මක කරලා සංවර්ධන වැඩකටයුතුවලටත් ජනතාවට සාධාරණයක් කරන්නත් මුදල් කන්ටේනර් බෙදලා පළාත් සභා ප්‍රාදේශීය සභා ප්‍රයිවර්ට් ආයතන බවටම පත්කරලා නොකඩවා වැඩකටයුතු පවත්වාගෙන යන්න.
අරවින්ද මොණරවිල Sunday, 09 November 2025 10:17 AM
පුළුවන් තරම් ඉක්මනට තියන්න පළාත් සභාව, එක සභාවකවත් බලය පිහිටුවන්න බැරි වෙන්න ඔබලාව පරද්දවනවා..