IMG-LOGO

පළාත් සභාව සුදු අලියෙක්

පළාත් සභා ක්‍රමයට සං‍ශෝධන ඇති කළ යුතු බවට එම ක්‍රමය හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයද එකගත්වය පළ කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වේදේශකටයුතු ඇමැති ඩබ් ඩී ජේ සෙනවිරත්න මහතා කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධීකරණ රැස්වීමේදී ප්‍රකාශ කළේය. ඒ අනුව රජය ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය. ‘පළාත් සභාව සුදු අලියෙක්. එයින් සිදුවන්නේ රජයේ මුදල් වැනසීම පමණයි.‘



අදහස් (0)

පළාත් සභාව සුදු අලියෙක්

කිවි Monday, 19 November 2012 10:51 AM

පළාත් සභා විතරද? අපිට නම් පාර්ලිමේන්තුවත් පෙනෙන්නේ එහෙමයි. (නි)

:       0       0

පද්මි Monday, 19 November 2012 11:19 AM

පළාත් සභා‍වේ අය තමයි බුරුතුපිටින් හිරේ ඉන්නේ (ස)

:       0       0

ජගත් Sunday, 18 November 2012 09:11 PM

කවුද කියන්නේ

:       0       0

කෝලිත Sunday, 18 November 2012 10:18 PM

නැහැ ඇයි එහෙම කියන්නේ

:       0       0

සේනක Sunday, 18 November 2012 10:19 PM

කතාව ඇත්ත

:       0       0

සදුන් Monday, 19 November 2012 06:43 PM

කහවත්ත කාන්තා ඝාතන ගැනත් කවුරුහරි ඔහොම කෙලින් කතා කරනවා නම්? (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 19 November 2012 12:54 PM

සුදු අලියෙක් කියනවට වැඩිය අපි කැමති පළාත් සභා ක්‍රමය පුස්සක් කියලා කියනවට. (නි)

:       0       0

ජනක් Monday, 19 November 2012 02:26 AM

පොඩි අය පොඩි පරිමාණෙට.... ලොකු අය ලොකු පරිමාණෙට... අනේ අනිච්චේ! (නි)

:       0       0

දිනුදි Monday, 19 November 2012 02:45 AM

මොකද මේ ඒ පාර මෙහෙම කතා කියන්නේ? (නි)

:       0       0

අජිත් Monday, 19 November 2012 06:48 AM

අනේ ඇත්තට! මේ ටික තේරෙන්න ගිය කල්? (නි)

:       0       0

බණ්ඩාර Monday, 19 November 2012 07:56 PM

අපි ඕක දන්නේ 1987 ඉදන්. (නි)

:       0       0

ජයන්ත Monday, 19 November 2012 07:48 AM

සාමාන්‍ය මහජනතාවට නම් මේක තේරිලා හුගක් කල්. (නි)

:       0       0

වෙනුර Monday, 19 November 2012 07:53 AM

ඔයිට වැඩිය සුදු අලි ඉන්න තැනක් අපි දන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site