පළාත් සභාවලට ගුරුවරුන් බඳවා ගැනීමේ පුරප්පාඩු සඳහා ගුරු සේවා ව්‍යවස්ථාවේ වගන්තිවලට පටහැනි ලෙස බඳවා ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.
මේ වසරේ මැයි මාසයේ සිට මෙලෙස හිතුමතේ බඳවා ගැනීම් වලින් ගුරු සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම පමණක් නොව විභාග දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටියටද හානි පමුණුවන බව ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් සභාවලට ගුරුවරු බඳවාගැනීමේ වරදක්?
මංජු අතුරුසිංහ Wednesday, 23 September 2015 06:39 AM
සංගම්වලට පුළුවන්ද අලුතින් පත්වීම් දෙන්න (බ)
සරත් Thursday, 24 September 2015 01:54 AM
මංජු, අතුරු ප්‍රශ්න අහනකොට කල්පනාවෙන් අහන්න. ලිපියෙහි කිසිම තැනක කියලා නැහැ සංගම් පත්වීම් දුන් බවක්. (නි)
නුවන් සමරවික්‍රම Wednesday, 23 September 2015 05:27 AM
ඔහොම යං ඔහොම යං.....!!!! යහපාලානේ ප්‍රතිපල තවටිකක් කල් යනකොට තේරේවි කට්ටියට.......!!!!! ඉගුරු දීල මිරිස් ගත්තවගෙයි (අ)