ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ එක්සත් ජාතික පක්ෂය එක්ව ජාතික ආණ්ඩුව පිහිටැ වු ආකාරයට පළාත් සභාවලද එම සංකල්පයටම ක්‍රියාත්මක කරන්නැයි යෝජනාවක් ඉදිරිපත් කරන බව වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ජේ.සී අලවතුල මහතා වයඹ පළාත් සභාවේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
අලවතුවල මහතා සමඟ මෙවර පාර්ලිමේන්තුවට තේරි පත්වු වයඹ පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන වයඹ පළාත් සභාවේ විපක්ෂයේ සංවිධායක හෙක්ටර් අප්පුහාමි, තුෂාර අමරසිංහ, අශෝක ප්‍රියන්ත මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වුහ. ඔවුන් සියළු දෙනාගේ නම් තවමත් ගැසට් කර නොතිබු බැවින් පළාත් සභා රැස්වීමට සහභාගි වීමට අවස්ථාව හිමිවී තිබුණි.
මහ මැතිවරණයට ඉදිරිපත් වු වයඹ පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරුන් දසදෙනාගෙන් පස්දෙනෙකුම පාර්ලිමේන්තුවට පත් කිරිම ගැන වයඹ ජනතාවට ස්තුතීය පුද කරන බවද අලවතුවල කීවේය.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් සභාවටත් ජාතික ආණ්ඩු ඉල්ලයි
කිරින්ද Tuesday, 25 August 2015 11:37 AM
ඊට වැඩ්ය හොඳ නැද්ද පළාත් සභාව සම්පූර්ණයෙන්ම අහෝසි කරන යෝජනාවක් සම්මත කරගත්තොත්? (නදී)