ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා කිසිම පළාත් සභාවක් රෙජිස්ට‍්‍රාර්වරයකු පත් නොකිරීම නිසා එම කටයුතු අවුල් ජාලයක් වී ඇතැයි අනුරාධපුර දිස්ත‍්‍රික් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් පී.බී. දිසානායක මහතා කීය. ”තවමත් ක‍්‍රියාත්මක වන 1918 ආඥා පනත 1992දී පළාත් සභාවට පැවැරුණු බලතල අනුව මෙතෙක් ක‍්‍රියාත්මක වී නැහැ. මේ නිසා ව්‍යාපාර අයිතිය, බැංකු ණය, නීතිමය අවශ්‍යතා, ආධාර, බදු හා කුලී සම්බන්ධ ගැටලූවලට විසැඳුම් නැතැයි ද ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් ව්‍යාපාරිකයෝ යල් පීනු නීතියක පැටැලෙති
ෆාරු Thursday, 10 May 2012 11:41 AM
අදහසක් කියන්න තරමට මම පළාත් සභා නීති ගැන දන්නේ නෑනේ.දන්නව නම් කියනවා හොදට