බෝර දොළහේ අනවසර තුවක්කුවක් සමඟ සබරගමුව පළාත් සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අනවසර ගිනි අවි වැටලීමේ මෙහෙයුමෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් මන්ත්‍රී හොර තුවක්කුවක් සමඟ අල්ලයි
කීර්ති Tuesday, 19 August 2014 08:33 AM
අනිවාර්යයෙන්ම ඕක සෙල්ලම් තුවක්කුවක්. (නි)
සත්‍යයා Wednesday, 20 August 2014 02:43 AM
මස් වැද්දෙක්ද කොහෙද. අවසර ඇතුව කවදද වැඩක් කෙරුවේ. (නදී)
කළුපෙරුම Tuesday, 19 August 2014 07:58 AM
මේකත් සෙල්ලම් පිස්තෝතයක් වෙයිද දන්නෑ(දිල්)
සරත් Tuesday, 19 August 2014 08:07 AM
අන්න හොඳ වැඩ (නි)
රෙජි -සිඩ්නි Tuesday, 19 August 2014 11:56 PM
ඔය එකක් පමණයි.තව අනවසරයෙන් පාවිච්චි කරන තුවක්කු ,පිස්තෝල අපේ රටේ කොපමණ ඇද්ද? (නි)
දිනේෂ් Tuesday, 19 August 2014 08:22 AM
බෝර දොළහක්ම එකවර යවන්න පුලුවන්ද දන්නෙ නැහැ (නි)