IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පළාත් පාලන ආයතන 341 ක මුදල් ගෙවීම ඔන්ලයින්

(යොහාන් භාසුර)
මෙරට සියලු පළාත් පාලන ආයතන 341 කට ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමය මේ වසර අවසන් වීමට පෙර හඳුන්වා දෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
පළාත් පාලන ආයතන 69 ක මෙම සටහන මේ වන විට ක්‍රියාත්මක වන බවත් වරිපනම් බදු ඇතුළු බදු ගෙවීමේ කටයුතු, එම පළාත් පාලන ආයතන තුළ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක බවත් එම අමාත්‍යංශය කීය.
ඉදිකිරීම්වලට අනුමැතිය ලබාගැනීමේ කටයුතු ද ඔන්ලයින් ක්‍රමය යටතේ කිරීමට සැළසුම් කර ඇති බව කියන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ජනතාවට අපහසුතාවකින් තොරව කටයුතු කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.  

 



අදහස් (1)

පළාත් පාලන ආයතන 341 ක මුදල් ගෙවීම ඔන්ලයින්

IMTIYAS Monday, 07 August 2023 10:31 AM

මෙය වංචා යෝජනාවක් වන අතර මේ සඳහා කොමිස් පදනම් වූ යෝජනාවකට මිලියන ගණනක් වැය වේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site