පැල්මඩුල්ල පුර නැගුම බහු කාර්ය මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ උත්සවයේ වේදිකාව ආරාධිත අමුත්තන් සමග කඩා වැටුණත් කිසිවකුටත් තුවාල සිදු වුයේ නැත.
සබරගමු පළාත් ඇමැති අතුල කුමාර රාහුබද්ධ මහතා ද එහි සිටියේය.
මහ ඇමැති මහීපාල හේරත් සහ පළාත් සභා ඇමැති ඒ එල් එම් අතාවුල්ලා මහතා වේදිකාවට පැමිණිමට නියමිතව සිටියත් ඔවුන් පැමිණියේ නැත.
2025 දෙසැම්බර් මස 18
428
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් ඇමැති සමග වේදිකාවක් කඩා වැටේ
ලුම්බිණි Tuesday, 17 June 2014 02:52 PM
පෙර නිමිත්තක්වත්දෝ? (නදී)
විමල් Tuesday, 17 June 2014 03:11 PM
මට මතකයි විජේතුංග මහත්තයා ඇඹිලිපිටියට ගිය වෙලාවෙත් වේදිකාව කඩන් වැටුනා (නදී)
බණ්ඩා Tuesday, 17 June 2014 08:45 PM
පොළව පලාගෙන අපායටම යන්න ඕන .(අ)
ෂෙරිෆ් Tuesday, 17 June 2014 03:18 PM
කනගාටුයි, ඒ සිද්ද වුනු දේ ගැන (දී)
අජිත් ලියනගේ Wednesday, 18 June 2014 09:46 AM
'බල සුභ නිමිති පෙර මග නැකතටත් වැඩී' හැබැයි පුතෝ, වේදිකාව කඩාගෙන වැටුනේ අනාගතය පෙන්නුම් කරන්නයි කියලයි මට හිතෙන්නේ. කමක් නැහැ මුල්ගල තියපු බහු කාර්ය ගොඩනැගිල්ල කඩා නොවැටෙන්න හදන්නකෝ. ඒක ඇති.(නදී)
සරත් Tuesday, 17 June 2014 09:19 PM
වැදගත් වැඩක් කරනකොට වැදගත් විදිහට කරන්න සංවිධායකයන් වගබලාගන්න ඕනෑ. මේක බරපතල වරදක් (නි)
බමුණු Tuesday, 17 June 2014 03:38 PM
" කනගාටුයි, ඒ සිද්ද වුනු දේ ගැන" මටනම් ඇඩුණා (දී)
රන්දික රත්නායක Tuesday, 17 June 2014 04:01 PM
අනේ අපොයි (නදී)
සීතා Tuesday, 17 June 2014 04:27 PM
මෙයාල කියන බොරු වලට ස්ටේජ් කඩන් වැටෙනවා. ගල් පැලෙන බොරු නෙවේ දැන් ස්ටජේ පැලෙන බොරු කියන්නේ. (නදී)
චානක Tuesday, 17 June 2014 04:32 PM
වේදිකාව හදපු අය වගකිමෙකින් තොරව කටයුතු කිරීමයි මේකට හේතුව (දී)
ඉසුරන්දි Tuesday, 17 June 2014 04:43 PM
ස්ටේජ් උනත් දැන් ඔරොත්තු දෙන්නේ නැහැ මේ මහතුන් තෙපලන කෙබරවලට. (නදී)
උදිත මදුමල් පෙරේරා Tuesday, 17 June 2014 04:44 PM
මේ අයට වේදිකා හදන්න තේරෙන්නේ නෑ (නදී)
උපුල් Tuesday, 17 June 2014 05:43 PM
තව ටික දවසකින් පොළොවත් පලාන යයි. මේ ඇමතිට නෙමෙයි කිව්වේ (නදී)
ඩිලාන් Tuesday, 17 June 2014 05:45 PM
වේදිකා කඩන් වැටිලා නැවතුනොත් ඇති මේ වෙන දේවල් වලට (නදී)
ප්‍රනාන්දු Wednesday, 18 June 2014 03:10 AM
සිදුවූ සිද්ධිය ගැන කණගාටුයි (නි)
විමල් Tuesday, 17 June 2014 06:24 PM
තව ටික දවසකින් පොලව පලාගෙන ගිනි දැල් මතුවෙයි. (නදී)
මලිත් Tuesday, 17 June 2014 06:57 PM
හොඳ වෙලාවට අනිත් දෙන්නා පරක්කු උනේ (දී)