IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


පිළිකා සටනට අත දිගහැර වියදම් කරයි

 පිළිකා රෝගියකු සඳහා බෙහෙත් වියදම ලෙස රුපියල් ලක්ෂ පහළවක් දක්වා විදයම් කරීමට මීට පෙර තිබූ සම්ප්‍රදාය ඉවත් කරමින් පිළිකා රෝගියකුගේ බෙහෙත් සඳහා වැය වන ඕනෑම මුදලක් ලබා දෙන ලෙස සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද සෞඛ්‍ය ලේකම්ට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග කළේය.

මෙතරම් කාලයක් පිළිකා රෝගියකු සඳහා රජයෙන් විදයම් කළ උපරිම මුදල ලක්ෂ 15කි.

රෝගියකු දවසක් හෝ ජීවත් කර වීමට සැලැස්වීම වැදගත් කාර්යයක් සේ සලකා රෝගියකුට වියදම් කරන මුදල් සීමාව ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.



අදහස් (0)

පිළිකා සටනට අත දිගහැර වියදම් කරයි

නිෂාඩ් ප්‍රීනා Friday, 24 June 2016 03:09 AM

එමෙන්ම දියවන්නා වියදම්ද සීමාකිරීම ඉවතට කියලා තවත් ප්‍රවෘත්තියකුත් එයිද දන්නෙ නැහැ (නි)

:       0       0

දෙව්සු Friday, 24 June 2016 03:18 AM

අගය කළයුතුයි. හැබැයි රජය මෙතනදි බුද්ධිමත් වියයුතුයි. බලය උපයෝගී කරගෙන දැන දැනම රටට විෂ කෑම/පොහොර/බෙහෙත් ගෙන්වන එකයි නැවැත්විය යුත්තේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 24 June 2016 10:43 AM

ජනතාවාදී රජයකින් ලැබෙන සහන මේවා තමයි (නි)

:       0       0

විපුල Friday, 24 June 2016 06:05 AM

ඔබතුමා බෙහෙත් ගන්න සිංගප්පුරු ගිය එකට මම තරහෙන් හිටියේ. (බ)

:       0       0

කේෂලා අමන්දා Friday, 24 June 2016 06:39 AM

ඒ අදහස හොඳ දෙයක්. මෙම රෝගයෙන් මියයන පිරිස ඉතා වැඩියි. ස්ථිර ප්‍රතිකාර ක්‍රමයක් හොයනවා නම් ඊටත් වඩා හොඳයි. (බ)

:       0       0

චතුරි Thursday, 23 June 2016 02:43 PM

ලොකු පිනක්. ප්‍රභූලා නම් හෙම්බිරිස්සාවටත් යන්නේ පිටරට, ජනතා මුදලින් (නි)

:       0       0

ජයම්පති Thursday, 23 June 2016 03:00 PM

විශිෂ්ටයි! (බ)

:       0       0

ධම්මි Thursday, 23 June 2016 03:11 PM

හාට් ඇටෑක් හැදුනට පස්සෙවත් මතක්වුන එක හොදයි (බ)

:       0       0

චමින්ද Thursday, 23 June 2016 04:16 PM

එහෙනම් පිළිකා රෝගීන්ට කියලා සල්ලි හොයන ජාවාරම නතර වේවි (නි)

:       0       0

සුනිල් Thursday, 23 June 2016 04:14 PM

ඇමතිතුමනි, ලොකු පිනක් (නි)

:       0       0

අල්විස් Thursday, 23 June 2016 04:20 PM

පිටරටවල පිළිකා රෝගීන් විකුණාගෙන කන පිරිස් වලට මරු පහරක්. ඇමතිතුමාට පිං! (නි)

:       0       0

දිමුතු Thursday, 23 June 2016 04:23 PM

ලෙඩවෙන්නම ඕනෑ ලෙඩුන්ගේ දුක තේරෙන්න (නි)

:       0       0

රන්ජිත් Thursday, 23 June 2016 04:21 PM

එතකොට අර කෙනෙකුට පාදයේ සැත්කමකට මිලියන 200 ක් දුන්න කතාවට මොකද වෙන්නේ? (නි)

:       0       0

ඔසී Thursday, 23 June 2016 04:27 PM

දවසක් හරි වැඩියෙන් ජීවත්වෙන්න කවුද අකමැති? (නි)

:       0       0

එසුරි Thursday, 23 June 2016 04:25 PM

ඔබට පිං ඇමතිතුමනි! (නි)

:       0       0

නාමල් Thursday, 23 June 2016 04:52 PM

ඔබතුමාට බොහොම පින් ලැබෙනවා (නි)

:       0       0

දිනේෂ් Thursday, 23 June 2016 07:21 PM

දම්මි, කතා අනවශ්‍යයි. කවුරුන් හෝ කරන යහපත් දේ අගයකිරීමට පුරුදුවෙන්න (නි)

:       0       0

රෝහිනී Thursday, 23 June 2016 08:39 PM

මේ තීරණය ඉහළින්ම අගයකරනවා (නි)

:       0       0

මහීන් Thursday, 23 June 2016 10:27 PM

මිනිස්සු එකතුවෙලා පෙට් යන්ත්‍රය අරන් දුන්නාට පස්සේ ලැජ්ජා ඇති. මෙතුවක්කල් කරපු නැති දේවල් පිළිකා රෝහල වෙනුවෙන් විතරක් කරන්නේ ඒකනේ, නේද? අපි එච්චර මෝඩ නැහැ. අනිත් රෝගීන්ටත් එහෙනම් ප්‍රතිකාර වගේම බෙහෙත් ටිකත් නොමිලයේම දෙමුකෝ. (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 24 June 2016 08:17 AM

අපි මේ වගේ කවදාවත් නොකෙරෙන බයිලා අහමින් අත්පුඩි ගහනවා. මැති ඇමැතින් රටේ සල්ලි වලින් සුරසැප විඳිනවා. අන්තිමට රටේ මිනිස්සුම මුදල් එකතු කරලා පෙට් ස්කෑනර් මිලට ගෙන රෝහලට දෙනවා. ඊටපස්සේ ඇමතිලා ලැජ්ජාව වහගන්න අරක දෙන්නම් මේක දෙන්නම් කියා කතා පවත්වනවා. (නි)

:       0       0

චමින්ද Friday, 24 June 2016 04:35 PM

දැන් පිළිකා රෝගීන් ඇපයට ගෙන කරන මුදල් ගැරීම් නතරවේවි (නි)

:       0       0

රන්ජිත් පැරිස් Friday, 24 June 2016 04:42 PM

පැරිස් වල සමහරු පිළිකා රෝගීනට ආධාර කියලා සංදර්ශන කරන මුවාවෙන් කරන සමහර සෙල්ලම් නතරවේවි (නි)

:       0       0

රුචිර පැරිස් Friday, 24 June 2016 04:40 PM

පිළිකා රෝගීන් විකුණගෙන කන අයට දැන් හුළං තමයි (නි)

:       0       0

තිලක් Thursday, 23 June 2016 11:24 PM

හරිම සතුටුයි (නි)

:       0       0

අබය Thursday, 23 June 2016 11:45 PM

අගය කළයුතු දේ අගය කළයුතුයි. රටෙත් ජනතාවගේත් අභිවෘද්ධිය තකා ගනු ලබන තීරණ තව කොපමණ තිබේද? ජය වේවා! (නි)

:       0       0

නුවන් Friday, 24 June 2016 12:49 AM

දේශපාලඥයෝ රටේ සල්ලි හොරකම් නොකර ඉන්නවා නම්,ඔයතරම් බෙරිහන් දෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 272 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 758 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site