මහරගම පිළිකා රෝහලේ අත්වැසුම්, මල්ශාලවක තිබුණැයි සැකපිට එහි සේවකයෝ තිදෙනෙක් පොලිසිය විසින් අත්අංඩගුවට ගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
580
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිළිකා රෝහලේ තිදෙනෙක් සැකපිට
ස්ටැන්ලි Monday, 16 September 2013 09:56 AM
ඕක ඔතරම් දෙයක්යැ පිළිකා රෝහලේ මැරෙන මිනිස්සුත් මල්ශාලවෙන් හොයාගන්න පුලුවන් (දී)
විජේ Monday, 16 September 2013 09:58 AM
අයියෝ ඕක තවත් එක සිදුවීමක් විතරයි. මේරටේ කොච්චර නම් ඔයවගේ දේවල් වෙනවද ?(නදී)
ට්‍රියෝනි සෙනවිරත්න Monday, 16 September 2013 09:59 AM
අනේ මෙහෙමත් මිනිස්සු. අර රෝගියන්ව උදේ හවස දැකලත් මේවා නොකර ඉන්න හිකෙන්නේ නැද්ද දන්නේ නැහැ.(නදී)
පද්මිණී Monday, 16 September 2013 10:06 AM
ඔය දොපොලේම වැඩ කරන්නේ එකම සේවකයෝ වෙන්ටැති.(නදී)
උපාලි Monday, 16 September 2013 11:28 AM
ඕක අනුපාතයට සිද්දවෙන දෙයක් නේ. සුළු මට්ටමේ අය අත්වැසුම්වලින් සෑහීමට පත්වෙනවා. ඉහලට යන්න යන්න බෙහෙත් වර්ග විකිණීම, රේඩියම් යන්ත්‍රයෙන් මැණික් සැදීම ආදී වශයෙන් පරිමාණය විශාල වෙමින් අනන්තය දක්වා විහිදෙනවා. (දී)
දුමින්ද Monday, 16 September 2013 12:51 PM
රෝගල්වල මෙවැනි සොරකම් කිරීම පාපයක් කියලා හිතෙන නැද්ද?පිළිකා රෝහලේ සුළු සේවකයන්ට හොඳ පඩියක් කාලවෙලාවට ලැබෙනවානේ,ලැජ්ජ නැද්ද?නම් ගම දමන්න. (ස)