දිවයින පුරා සිටින පිළිකා රෝගීන්ට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් පුළුල් ජාතික වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නංවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ ජනාධිපති කාර්යාලයේ දී අද (14) පැවති සාකච්ඡාවක දී පැවසුවේය.
පිළිකා රෝගීන්ට විශේෂ ප‍්‍රතිකාර සිදුකරන ආයතන පිහිටුවීම, ඇටමිදුළු බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම, දිවයින පුරා පිහිටි පිළිකා රෝගී ප‍්‍රතිකාර ආයතන වෙත ඉහළ තාක්ෂණයෙන් යුත් විකිරණ යන්ත‍්‍ර ලබාදීම ආදී කරුණු රැසක් මෙහි දී සාකච්ඡා කැරිණි.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිළිකා රෝගින්ට ජනපති අත හිත
තිස්ස Friday, 14 August 2015 12:39 PM
ඔබතුමාට දිගාසිරි (නදී)
දිල්ශාන් Friday, 14 August 2015 02:12 PM
වැඩක් කරලා ඉවර වෙලා ඒක ගැන කතා කරන්න. ඡන්දෙට කලින් දෙන පොරොන්දු අපි ගණන් ගන්නේ නැහැ. මෙච්චර කල් බලයේ හිටිය මොනවාද පිළිකා රෝගීන් වෙනුවෙන් කළේ? (අ)
සිරිවිකුම් Friday, 14 August 2015 04:14 PM
කෝ අර සම්මත කරගත් ඖෂධ පනත? (නි)
චන්න බුවනක Friday, 14 August 2015 04:46 PM
අපි බලාපොරොත්තුවක් ඇති කර ගනිමු මේදේ කරයි කියලා.(නදී)
අබේරත්න-ටෝකියෝ Sunday, 16 August 2015 05:01 PM
අර ඖෂධ පනත නිසා බෙහෙත් මිල අඩුවුණාද? (නි)
වසන්ත Friday, 14 August 2015 10:17 PM
මේ වගේ නායකයෝ රටට වාසනාවක්! (නි)
කිත්සිරි Friday, 14 August 2015 10:22 PM
අපේ ආචාරය ඔබට! (නි)
තිලක් Friday, 14 August 2015 10:22 PM
බොහොම හොඳයි (නි)