IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පහේ හපන්නු තිදෙනෙක්

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය දෙකක් දිනා ගැනීමට කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් දෙකක සිසුහු දෙදෙනෙක් සමත් වූහ. අරණායක උස්සාපිටිය ශ්‍රී සුමංගල කනිටු විදුහලේ ලක්ෂාණි මෙලනි විජේසිංහ සිසුවිය සහ කොටියාකුඹුර මාකුඹුර කනිටු විදුහලේ කවිෂ්ක වනිගසේකර යන සිසුන් දෙදෙනා ලබාගත් ලකුණු සංඛ්‍යාව 196 කි.

අනෙක් ප්‍රථම ස්ථානය ලකුණු 196 ලබාගත් ගම්පොළ, ගඟසිරිපුර කනිටු විදුහලේ සචිනි කාවින්ද්‍යා සිසුවිය ලබාගෙන ඇත.

web_2015107gRADE5-1

03[1] 04[1] 05[1]

 ලක්ෂාණි මෙලනි විජේසිංහ

_MG_2609[1] _MG_2639[1] _MG_2643[1] DSC02302[1]

කවිෂ්ක වනිගසේකර

IMG_1249[1] IMG_1251[1] IMG_1255[1]

සචිනි කාවින්ද්‍යා



අදහස් (0)

පහේ හපන්නු තිදෙනෙක්

හේමන්ත දසනායක Wednesday, 07 October 2015 07:23 AM

ආදරණිය දියණියනි, ඔබ දෙපළට මගේ් උණුසුම් සුභ පැතුම්! හොඳ දරුවෙක් වෙලා අපේ රටට සේවය කරන්න. සුභ අනාගතයක් හා ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සදහා දළදා සමිදු පිහිටයි. (බ)

:       0       1

ධර්ම ජයවික්‍රම Wednesday, 07 October 2015 07:26 AM

ළඟම පාසල හොඳම පාසල වීමේ සුභ ලකුණක්. පුංචි පැටවුනේ ඔබ සැම දේශයේ සම්පත්. රට වෙනුවෙන් හෙට දවස ඔබට භාරයි. (බ)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 07 October 2015 07:28 AM

මමත් ගම්පොළ. ඒ වගේම අරණායකත් අපිට ළඟයි. මේ පාසල් සියල්ල පොඩි පාසල්. ඔබ සියළු දෙනාටම සුබ පැතුම්! (නි)

:       0       1

රණතුංග Wednesday, 07 October 2015 07:30 AM

සුබ පැතුම්! (නි)

:       0       2

කුමුදු කුමාර Wednesday, 07 October 2015 07:29 AM

සුබ පැතුම් දුවනියනි ඔබට (නි)

:       0       0

රත්නායක Wednesday, 07 October 2015 07:31 AM

ඔබට ජයෙන් ජය දියණියේ! මේ මගේ ගම් පළාත වීම මට ද මහත් ආඩම්බරයක්. (ර)

:       0       0

ඉරන්ත Wednesday, 07 October 2015 07:34 AM

අබරන්, ශිෂ්‍යත්ව විභාගය දක්වාවත් පාසල් ගියාද? (නි)

:       0       0

චානක Wednesday, 07 October 2015 07:34 AM

මාත් පහේ හපනෙක් වෙලා හිටියා. ඒ කාලේ නම් පත්තරේ මේවා දැම්මේ නැහැ. දැන් මට ඊර්ෂ්‍යාවයි (නි)

:       0       0

සිරි Wednesday, 07 October 2015 07:36 AM

ඔබලාට සුබ අනාගතයක් වේවා!! තෙරුවන් සරණ වේවා!! (නි)

:       0       0

වසන්ත කුරුප්පුඅරච්ච් Wednesday, 07 October 2015 11:34 AM

කෑගල්ලේ අභිමානය ඔබයි මගේ දුවේ පුතේ, ඔබට මගේ හද පිරි සුබපැතුම්.! ජයම වේ නිබදවම තුණුරුවන් සරණින්. (ර)

:       0       0

සම්පත් සුරංග Wednesday, 07 October 2015 07:37 AM

මේ දුවලා පුතාලා සියලු දෙනාටම වසනාවන්ත අනාගතයක් වේවායි අවංකව ප්‍රර්ථනා කරනවා. (ර)

:       0       0

එරන්ද Wednesday, 07 October 2015 08:09 AM

සුභ පැතුම් ,රටට වැඩදායි පුද්ගලයෙක් වෙන්න, (ස)

:       0       0

දුමින්ද Wednesday, 07 October 2015 08:16 AM

ගමටත් කිරි උතුරන කලක්. (ස)

:       0       0

පුබුදු Wednesday, 07 October 2015 08:31 AM

මේ සියලුම ඉහළ ලකුණු අරගත් ළමයි අනාගතයේ රටේ වැදගත් පුරවැසියෝ වෙන මුලික අඩිතාලම. සියලුම දෙනාටම මගේ සුබපැතුම්. සුබ අනාගතයක් උදාවේවා.(ම)

:       0       0

බාසුර Wednesday, 07 October 2015 08:39 AM

අපේ මහින්ද මහත්තයා නැවත ජනපති වේවා !!!!!! (ම)

:       0       0

සමන්ත Wednesday, 07 October 2015 08:44 AM

සුබ අනාගතයක් පුතේ. (ස)

:       0       0

විසිත වනිගසුන්දර Thursday, 08 October 2015 02:06 AM

ඉහලම ලකුණු ලබාගත් ඔබ දෙදෙනා ඇතුලත්ව මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටි සියලූම සිසුන්‍ට මම යහපත් අනාගතයකට සුබපතමි. (ර)

:       0       0

බුධ්ධිසේන Thursday, 08 October 2015 02:14 AM

මම ඔබලා සියලු දෙනාටම සුබ පතනවා.! (ර)

:       0       0

දිමුත් Wednesday, 07 October 2015 08:48 AM

ඔක්කොම පොඩි ඉස්කෝල වලින්. ඒක හොඳ තත්වයක්. මෙම පාසල් තවත් දියුණු කළ යුතුයි. (ස)

:       0       0

අශාන්ත Wednesday, 07 October 2015 08:58 AM

හොඳට ඉගෙන ගන්න පුතුනේ (ම)

:       0       0

රෝයි Wednesday, 07 October 2015 05:37 AM

ඔබ දෙදෙොටම සුබ අනාගතයක් වේවා. (බ)

:       0       0

අබරන් Wednesday, 07 October 2015 05:38 AM

අපේ මහින්ද මහත්තයා හිටියානම් එක දෙක තුනම දකුණෙන් ... අහෝ ඔබ තුමා නැති පාඩුව...(බ)

:       0       0

ධම්ම Wednesday, 07 October 2015 05:39 AM

ඔබට ජයෙන් ජය දියණියේ! මේ මගේ ගම් පළාත වීම මට ද මහත් ආඩම්බරයක්. (බ)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 07 October 2015 05:43 AM

මට හරි සන්තෝෂයි පුතා මගේ පාසලේ වීම (නි)

:       0       0

නිමන්ත Wednesday, 07 October 2015 05:48 AM

අබරන්, කුහක වෙන්න එපා. දකුණෙ ළමයි ඒ අවුරුදු වල ඉහළ ස්ථාන ගත්තෙ දක්ෂතාවය නිසා (නි)

:       0       0

නිශාන්ත Wednesday, 07 October 2015 05:51 AM

අබරන්, මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

මනුජ Wednesday, 07 October 2015 05:52 AM

ආදරණිය දියණියනි, ඔබ දෙපළට මගේ් උණුස්ම් සුභපැතුම්! හොඳ දරුවෙක් වෙලා අපේ රටට සේවය කරන්න. (නි)

:       0       0

වසන්ත Wednesday, 07 October 2015 05:55 AM

සුබ අනාගතයක් මේ දෙන්නටම. (ර)

:       0       0

ශාන සෞදි Wednesday, 07 October 2015 05:58 AM

ඔබට ජයෙන් ජය දියණියේ! ඔබට වාසනාවන්ත අනාගතයක් උදාවේවායි මම ප්‍රර්ථනා කරමි. (ර)

:       0       0

ඩිලාන් මෙනුක Wednesday, 07 October 2015 01:56 PM

ආඩම්බරයි...ඔබ ගැන පුංචි දුවේ පුතේ.....වෙන්න අනාගතයේ උපන් බිමට අභිමානයක් (හේ)

:       0       0

සරත් විමලවීර Wednesday, 07 October 2015 05:59 AM

මගේ දරුවත් යන පාසල, මගෙත් සුබ පැතුම්. (ර)

:       0       0

ජූඩ් Wednesday, 07 October 2015 06:01 AM

සුබම සුබ අනාගතයක් වේවා ඔබ දෙදෙනාට. (ර)

:       0       0

සෝමරත්න - කෑගල්ල Wednesday, 07 October 2015 06:01 AM

ඔයාලා දෙන්නටම සුබ අනාගතයක්. (ර)

:       0       0

කුමාරසිරි Wednesday, 07 October 2015 06:22 AM

මට හරි සන්තෝෂයි පුතා ඔයා මගේ පාසලේ වීම (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 07 October 2015 06:22 AM

සුභ පැතුම්! (නි)

:       0       0

එරන්ද Wednesday, 07 October 2015 06:26 AM

කෑගල්ලට අභිමානයක්. ඔබ දෙදෙනාට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 07 October 2015 06:25 AM

සුබ පැතුම්! (නි)

:       0       0

අනුෂ Wednesday, 07 October 2015 06:28 AM

ඔබලාට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.මගේ ගම් පළාත කෑගල්ල වීම ගැන ආඩම්බර වෙනවා (නි)

:       0       0

ඉන්දික Wednesday, 07 October 2015 02:35 PM

සුබ පැතුම් ගොඩක් සතුටුයි ශ්‍රී සුමංගල විද්‍යාලය මගේ පාසල.(හේ)

:       0       0

සුසන්ත Wednesday, 07 October 2015 06:29 AM

ජනප්‍රිය පාසල් හා ජනප්‍රිය පන්ති පසුපසම දුවන දෙමවුපියන්ට දැන්වත් හිතන්න හා ඉගෙනගැනීමට පාඩමක් ඇත (නි)

:       0       0

ජානක Friday, 09 October 2015 10:37 AM

දයාබර දුවේ ඔයාගේ අධ්‍යාපන ගමන දිනෙන් දින සාර්ථක වේවා ! (ර)

:       0       0

අයිවන් Wednesday, 07 October 2015 06:47 AM

සුබ පැතුම්! (නි)

:       0       0

උදාරි Wednesday, 07 October 2015 06:46 AM

සියළු දෙනාටම සුබ පැතුම්! (නි)

:       0       0

ශ්‍රියානි Wednesday, 07 October 2015 06:49 AM

ආදරණීය දුවේ, පුතේ, ඔබ දෙදෙනාටම මගේ උණුසුම් සුබපැතුම්! සුබ අනාගතයක්! (නි)

:       0       0

සුනෙත් Wednesday, 07 October 2015 06:50 AM

මගේ සුබපැතුම් පුතේ ඔයාලට! මම දන්නවා කෑගල්ලට හැමදාම තැනක් එන බව.පාස්වුණත් නැතත් අනිත් දරුවොත් දක්ෂයෝ හො‍ඳේ (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 07 October 2015 06:51 AM

මේ මල් කැකුළු ආරක්ෂා කරන්න.රටේ අනාගතය මේ මල් කැකුළුයි. (නි)

:       0       0

අශාන් Wednesday, 07 October 2015 06:51 AM

ඔබ දෙදෙනාගේ අනාගතය දියුණුවෙන් දියුණුවට පත්වේවා.! මේ වගේ දරුවන්ට ඉදිරියට යාමට විශිෂ්ට පාසලකට මොවූන් යොමු කර, ඉදුම් හිටුම් ලබාදී ඉදිරි ගමනට සාර්ථක මාවතක් ගොඩනගා දීමයි. ගමේ ඉපිද රටට සේවයක් කිරීමට මග පෙන්වීමයි. (ර)

:       0       0

විජය කුමාර Wednesday, 07 October 2015 06:52 AM

චුටි දුවේ ඔබට සුභම සුභ අනාගතයක් හා ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සදහා දළදා සමිදු පිහිට (ම)

:       0       0

සරත් Wednesday, 07 October 2015 07:00 AM

ජයවේවා! (නි)

:       0       0

අතුල Wednesday, 07 October 2015 07:09 AM

ලොකු ඉස්කෝල වලට මොකෝ වෙලා තියෙන්නේ. (ර)

:       0       0

රන්ජිත් වීරසිංහ Wednesday, 07 October 2015 07:09 AM

ඔය දරුවා පාස් කරන්න මහන්සි උනේ දැන් ඉන්න පාසලේ ගුරුවරු. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 380 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site