(සුජිත් හේවාජුලිගේ)
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අත්හිටුවන්නේ නැති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවැසීය.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ අනාගතය ඇගයීමට සහ එය 2029 න් ඔබ්බට පැවතිය යුතුද යන්න තීරණය කිරීම සඳහා 2028 දී කමිටුවක් පත්කරන බව ඔහු සඳහන් කළේය.
විභාගය හා සම්බන්ධ අනවශ්‍ය පීඩනය අඩුකිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සැලැස්මක් සකස් කරමින් සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
ඊට අමතරව, පාසල් අතර විෂමතා ක්‍රමානුකූලව අඩුකිරීමට සහ ශිෂ්‍යත්ව විභාගයේ තරඟකාරී ස්වභාවය නිසා සිසුන් මත ඇති වන බර ලිහිල් කිරීමට පියවර ගන්නා බවද ඔහු කීවේය
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පහ ශිෂ්‍යත්වය දිගටම
Srinath Saturday, 21 June 2025 03:21 PM
කිව්ව දේවල් කරන්න අපි 3න් දෙකකට බලයක් දුන්නා... කළින් කරපු දේවල් දිගටම කරනවා. අපි හම්බ කරන සල්ලි ටියුෂන් කාරයෝ හූරන් කනවා. අධ්‍යාපනයේ වෙනසක් වෙනුවෙන් අපි බලන් හිටියා...