62 හැවිරිදි පියාට පිහියෙන් ඇන්නැයි සැකපිට පුතකු අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය කියයි. වචන හුවමාරුවක් දුරදිග යෑමෙන් පිහිපාර කා ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පිහි පාර කෑ පියා රෝහලට පුතා කූඩුවට
මාධව Friday, 09 November 2012 02:49 PM
ධර්මය ප්‍රදර්ශනය කිරීමක් (ස)
ෆෙරෝස් Friday, 09 November 2012 03:22 PM
දෙමාපියන්ට මෙහෙම සලකන අයට දෙන්න ඕනි උපරිම දඩුවම් (ස)
චතූ Friday, 09 November 2012 11:00 AM
අප්පච්චිට ඇඟිල්ලක් ඔසවන එකත් මහා පාපයක් කියලා අපේ හාමුදුරුවො දහම් පාසලේදී කිව්වා මට මතකයි - මේ නරුමයා පිහියෙනුත් ඇනලා - අපොයි මේ පාපෙ ගෙවන්න මේ කොල්ලට කල්ප කීයක් නිරයේ අපා දුක් විඳින්න වෙයිද?(ස)
වරුණ Friday, 09 November 2012 11:21 AM
ආශ්චර්‍යමත් පුතාලා (ස)
සිතාර Friday, 09 November 2012 11:40 AM
මේක අන්‍යාගමිකයෙක් කරානම් බලාගන්න තිබුණා මෙතන කට්ටිය කියන කතා (ස)
සංක Friday, 09 November 2012 11:42 AM
සමාජය පිරිහිලා
සජිත් Friday, 09 November 2012 11:57 AM
ආනන්තරිය පාප කාර්ම
ලලිත් Friday, 09 November 2012 12:01 PM
දෙමාපියන්ට, ගුරුවරුන්ට නොසලකන දරුවෝ සමාජය උඩු යටිකුරු කරන එක වලක්වන්න අලුත්ම ක්‍රමයක් හදන්න වෙනවා (ස)
ආනන්ද පිටබැද්දර Friday, 09 November 2012 01:12 PM
ලේ කිරි කරල පෙව්වේ පුතේ නුඹේ අම්මා දහ දුක් විදල මම නුඹ ලා ගොඩ දැම්මා (ස)
දර්ශන් Friday, 09 November 2012 01:07 PM
ඇයි හැමෝම මේ පුතාට බනින්නේ ?? පියා මොනවගේ කෙනෙක්ද කියලා අපි දන්නේ නැනේ...දරුවෝ සමාජ ගත කිරීමේදී ලොකු වගකීමක් දෙමාපියන්‍ට තියෙනවා (ස)
චන්ද්‍රසිරි Friday, 09 November 2012 01:57 PM
කොන්ද පණ නැති පුතාලා (ස)