IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පිහි තලය වසර තුනක් පිටේ

කැනඩා ජාතික බිලි මෑක්නිලි මෙයට වසර තුනකට පෙර පාළු පාරක ගමන් ගන්නා විට නන්නාදුනන පුද්ගලයෙකුගේ පිහි ඇනුමකට ලක් විය.

 විගස රොහල් ගත කල බිලිගෙ පිට පෙදෙසේ පිහි ඇනුම් පහක් ඇති බව වෛද්‍යවරුන් දුටුහ.

තුවාල පිරිසිදු කර මැහුම් දමා තුවාල සුව කෙරිණි. එහෙත්  ගෙදර ගිය බිලිගේ අත ඔසවන විට දැනුණු සුළු වේදනාව මෑතක සිට ඉතා උත්සන්න විය. පෞද්ගලික වෛද්‍යවරයා බිලිගේ පිට පෙදෙස පරික්ෂා කරන විට අතට හසු වු යම් අමුතු දෙයක් නිසා බිලි විගස එක්ස් රේ පරික්ෂණයකට ලක් කළේය. පුදුමයකි සෙන්ටිමිටර් තුනකට වඩා විශාල පිහි තලයක් බිලිගේ පිට පෙදෙසේ මසට ඈලි තිබිණි. වසර තුනකට පෙර රොහල් වෛද්‍යවරුන් බිලිගේ පිටට මෑහුම් දමාතිබෙනුයේ පිහි තලය ඔහුගේ පිටේ තිබියදීය



අදහස් (0)

පිහි තලය වසර තුනක් පිටේ

ප්‍රියන්ත ගාමිණී Saturday, 18 May 2013 08:19 PM

ලංකවේ වෛද්‍යවරුන් ඉතාමත් දක්ෂයි .ඔවුන්ගේ පිහිටෙන් තමා අපි මේ ලෝකේ එලිය දැක්කේ .කෝටි 02 වැඩි ජනගහනයක් වෙනුවෙන් සේවය කරන්නේ ඉතාම අඩු පහසුකම් මැද.ඕනෑම රැකියාවක මෙන්ම රටක රැකියාව හරියටම නොකරන හොරුන් සිටිනවා.අපේ වෛද්‍යවරුන්ට අපි අපහාස නොකළ යුතුය.මක්නිසාදයත් අපි මොන රටේ සේවය කලත් ලංකාවේ ඉන්න අපේ අයගේ පිහිටට ඉන්නේ ඔවුන් නිසා . (අ)

:       0       0

මංඡුල Saturday, 18 May 2013 11:28 AM

කැනඩාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වේනනේ නෑ. (ස)

:       0       0

සදුනි Saturday, 18 May 2013 09:24 PM

ඔයා හරි ප්‍රියන්ත (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 17 May 2013 10:35 PM

ඉතාම දක්ෂ දොස්තරලා පිටරට ඉන්නෙ. ලංකාවෙ වගේ නෙමෙයි (නි)

:       0       0

ගිම්හානි Saturday, 18 May 2013 12:30 PM

රංජනීට හරි දුකායි වගේ රජයට බනිනවට (නි)

:       0       0

උපාලි Sunday, 19 May 2013 03:03 AM

ඕක මොකක්ද? පිටේනෙ. අපේ ඉන්නවා ඔලුව ඇතුලේ වෙඩි උණ්ඩ තියාගෙන කිසි කැක්කුමක් නැතුව ඉන්න අයත්. (නි)

:       0       0

රංජනී Saturday, 18 May 2013 12:29 AM

මේ සිද්දිය ලංකාවේ වුණා නම්? ඒත් රජයට බනිවී. (නි)

:       0       0

ඉෂාර Saturday, 18 May 2013 08:20 AM

එහෙත් එහෙම වෙනවා නේ ඒ කියන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site